Wednesday, September 26, 2012

මුනු පොතේ දැලි ගෑවේ....

තවන සෑම විනාඩි 40 කටම වරක් ලොවපුරා facebook හා සම්බන්ද අපරාධයක් සිදුවන බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව කියා සිටි.මෙම අපරාධ අතර මිනීමැරුම්,ස්ත්‍රී දුෂණ,ළමා අපචාර,පැහැරගැනීම්,මංකොල්ලකෑම්,චරිත ඝාතනය නිතර සිදුවන බව සොයාගෙන ඇත.විවිධ පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ගිණුම් තබා ගනිමින් මෙමෙ අපරාධ සිදුවන බව පෙනේ.සියලුම රටවලට ඒ ඒ රටවල් පිළිගන්නා යම් සීලාචාර සමාජ නීති තිබේ.ඒවා ආරක්ෂා වන පරිදි කටයුතු කෙරීම වැදගත්ය.මෙම අපරධ රැල්ල facebook ජාලයට මහා හිසරදයක් වී ඇත.එහෙයින් ඔවුන් ළමුන්ගේ facebook ගිණුම් වලට තද බල නීති පැනවීමට කල්පනා කරති.මෙහිදී  පුද්ගලයෙකුගේ මුහුණ හදුනා ගත හැකි තාක්ෂණයක් එක්‌ කිරීමට ඔවුන් සකසමින් සිටි.එහෙත් ව්‍යාජ ගිණුම් සම්පුර්ණයෙන්ම ඉවත් කරන තුරු එම අපරාධ රැල්ල නොමැකෙනු ඇත.
comment එකක් දාලම යන්න.
ඔබට ජය.!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.