Sunday, October 28, 2012
E money මුලාවට ඔබත් හසු වුනාද?
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමේ ක්‍රම ජනප්‍රිය වෙත්ම විවිද වංචනික පුද්ගලයන් E money ගැන හරිහැටි නොදන්නා පාරිභෝගිකයන් මුලා කොට ඔවුන්ගෙන් වංචනික ලෙස මුදල් ගරා ගැනීමේ ක්‍රම වේදයක් රට පුරා ක්‍රියාත්මක වේ.දවසකින් දෙකකින් ලක්ෂ්‍ය ගණනක් ඉපයිය හැකිය යන්න ඔවුන්ගේ "මුලා කරන වැකිය වේ" ඉතා වගකීමෙන් මා සඳහන් කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම අවාට ගියාට සිදු නොකරන ලෙසය.අන්තර්ජාලයෙන් මුදල් ඉපයිමට ඔබ විවිධ ආයතන වලට නිකරුනේ මුදල් ගෙවිය යුතු නොවේ.පහත දැක්වෙන්නේ ඔබ අන්තර්ජාලය භාවිතා කර මුදල් ඉපයීමේ ක්‍රමයකට යාමට පෙර සලකා බැලිය යුතු කරනා කීපයකි.
1.අන්තර්ජාලයේ හැසිරීම පිළිබඳව මනා පරිචයක් ලබා ගැනීම.
2.බ්ලොග් අඩවි නිර්මාණය පිළිබඳව දැනුම ලබා තිබීම්.
3.ඉංග්‍රීසි සහ සිංහල ලිපි ලිවීමේ හැකියාව.
4.ජනප්‍රිය සෝෂල් වෙබ් අඩවිවල විශාල සාමාජිකයින් පිරිසක් ඇති profile එකක් හෝ කීපයක් තිබීම.
5.මිඩංගු කල හැකි කාලයක් තිබීම.
6.උත්සාහය හා අභියෝග භාර ගැනීමේ හැකියාව.
Emoney ගැන දැන ගැනීමට ඔබට අමතර පන්ති වලට සහභාගී වීමට අවශ්‍ය නැත.ඒ සඳහා සිංහලෙන් ලියවුනු බ්ලොග් අඩවි ඇත.දැනට ලංකාවේ පවතින හොඳම e money බ්ලොග් එක වන්නේ vimasumblog අඩවියයි.e money ගැන නොමිලේ ලිපි අතිවිශාල ගණනක් ඇති එම අඩවිය දිනෙන් දින ජනප්‍රිය වෙමින් ඇත.මාගේ බ්ලොග් එකෙහිද එම වෙබ් අඩවිය සඳහා බැනර් එකක්ද යොදා ඇත්තේ එම වෙබ් අඩවියට ස්තුති වනන්ටය.
ඔබට ජය!
ශීර්ෂය:
E money මුලාවට ඔබත් හසු වුනාද?
1 comment:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
ඔබ දක්වන වංචනික ක්‍රියාදාමයට නවක පරපුර වේගයෙන් අසුවෙමින් තිබෙනවා. එම දැනුවත් කිරීම බොහොම වටිනවා.
ReplyDelete