HSPA තාක්ෂණය යනු High speed Internet Service ලෙස විග්රහ කරනු ලබන HSDPA (High speed download packet Access) හා HSUPA (High speed uplink packet Access) තාක්ෂණයෙන් සැදුම්ලත් HSPA උපකරණ සදහා තත්පරයට මෙගා බයිට් 14.4 දක්වා Downlink වේගයක් හා තත්පරයට මෙගාබයිට් 1.98 දක්වා Uplink වේගයක් ලබා දෙන සේවාවකි.
උපකරණයේ ස්වභාවය හා වර්ගය අනුව පරිගණක පද්ධතියේ අවශ්‍යතා වෙනස් වෙයි. එහෙත් වර්තමානයේ භාවිතා වන බොහොමයක් පුද්ගල පරිගණක හා Laptop පරිගණක මෙම අවශ්‍යතා වලින් පරිපූර්ණව නිපදවනු ලබයි.
කෙසේ වුවද කිසියම් පරිගණකයක මෙම සේවාව ලබා ගැනීමට පහත සුදුසුකම් අවශ්‍ය වේ.
1.ප්‍රොසෙසරය ගිගා හර්ට්ස් 1 හෝ ඊට වැඩි
2.RAM ධාරිතාව 512 MB හෝ ඊට වැඩි
3.1 මෙගාබයිට් 100 ක ඉඩ ප්‍රමාණයක්
4.වින්ඩෝස් 2000/XP/Vista යන මෙහෙයුම් පද්ධති.
කෙසේ වුවද මෙම අවශ්‍යතා දක්වා ඇත්තේ මාර්ගෝපදේශනයන් සදහා පමණක් වන අතර ඔබ අදහස් කරන උපකරණය මිලදී ගැනීමට පෙර පරිගණක පද්ධතිය ඊට ප්‍රමාණවත් සහයක් ලබා දෙන බවට තහවුරු කර ගන්න.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.