Friday, November 16, 2012

අඩුම මිලට ඉන්ටනෙට් ගන්න...


    දැන් ලංකාවේ ජනගහනයෙන් 12%ක් පමණ අන්තර්ජාලය භාවිතාකරන බව නවතම සමීක්ෂණ පෙන්වාදෙනවා..බ්හුතරයක් දෙනා අන්තර්ජාලයට යොමුනොවන්නේ ඒ සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවෙයි කියාය..එහෙත් මොබිටෙල් සමාගම මගින් හදුන්වා දී ඇති උපහාර ඉන්ටනෙට් පැකේජයට මාසික ගාස්තුව රුපියල් 299කි.හොඳ වේගයක්ද සහිත නිසා ලංකාව වැනි රටකට එය වඩාත් වැදගත්වෙයි.ලංකාව පුරා වැඩි ව්‍යප්තියක් ඇති නිසා ඕනෑම ප්‍රදේශයක සිට උවද මෙම පහසුකම ලද හැකිය.මම ද භාවිතා කරන්නේ උපහාර පැකේජය සමග ලැබෙන ඉන්ටනෙට් සිම්පත වන අතර මාසික ගාස්තුව දුරකථන බිල සමග රුපියල් 1000ක ටත්  වඩා අඩුය.වැඩි විස්තර ලබා ගැනීමට මෙතනින් යන්න.

ඔබට ජය.!

1 comment:

  1. හපො මේකෙ ඇති අඩුවක් නැහැ.මේ අය දෙන එක post paid package (http://www.mobitel.lk/broadband-postpaid) එක්ක ගාණ 1290 හැබැයි 9GB bandwidth එක 3.6Mbps.මම පාවිච්චි කරන්නේ SLT Web family Package එක මාසයකට ගාන 1490 25GB දෙනවා bandwidth එක 8Mbps (http://www.slt.lk/broadband/p_family.html) තියෙනවා ඉතින් හිතලා බලන්න මොකක්ද ලාබ කියලා.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.