Sunday, December 30, 2012
වීඩියෝ කාඩ් එකෙහි ධාරිතාව බලන්නේ මෙහෙමයි!
අප භාවිතා කරන පරිඝනකයක වීඩියෝ කාඩ් හෙවත් ග්රැෆික් කාඩ් එකේ ධාරිතාව දැන ගැනීමට පහසු ක්රමයක් අද මම හදුන්වා දෙමි.මේ සඳහා ඔබ පළමුව Direct x වින්ඩෝවට පිවිසෙන්න.මේ සඳහා වින්ඩෝස් ලකුණ සහිත යතුර තද කරගෙන R අකුර තද කරන්න.එවිට Run ඩයලොග් බොක්ස් එක Open වේ.එහි Dxdiag යන්න ටයිප් කර OK කරන්න.එවිට මතුවන Direct x වින්ඩෝවෙහි Display ටැබ් එක ක්ලික් කරන්න.එවිට ග්රැෆික් ධාරිතාව පෙන්වනු ඇති.
ඔබට ජය!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment