Sunday, December 30, 2012

වීඩියෝ කාඩ් එකෙහි ධාරිතාව බලන්නේ මෙහෙමයි!


          ප භාවිතා කරන පරිඝනකයක වීඩියෝ කාඩ් හෙවත් ග්‍රැෆික් කාඩ් එකේ ධාරිතාව දැන ගැනීමට පහසු ක්‍රමයක් අද මම හදුන්වා දෙමි.මේ සඳහා ඔබ පළමුව Direct x වින්ඩෝවට පිවිසෙන්න.මේ සඳහා වින්ඩෝස් ලකුණ සහිත යතුර තද කරගෙන R අකුර තද කරන්න.එවිට Run ඩයලොග් බොක්ස් එක Open වේ.එහි Dxdiag යන්න ටයිප් කර OK කරන්න.එවිට මතුවන Direct x වින්ඩෝවෙහි Display ටැබ් එක ක්ලික් කරන්න.එවිට ග්‍රැෆික් ධාරිතාව පෙන්වනු ඇති.

ඔබට ජය!

No comments:

Post a Comment