Sunday, December 30, 2012

වීඩියෝ කාඩ් එකෙහි ධාරිතාව බලන්නේ මෙහෙමයි!


          ප භාවිතා කරන පරිඝනකයක වීඩියෝ කාඩ් හෙවත් ග්‍රැෆික් කාඩ් එකේ ධාරිතාව දැන ගැනීමට පහසු ක්‍රමයක් අද මම හදුන්වා දෙමි.මේ සඳහා ඔබ පළමුව Direct x වින්ඩෝවට පිවිසෙන්න.මේ සඳහා වින්ඩෝස් ලකුණ සහිත යතුර තද කරගෙන R අකුර තද කරන්න.එවිට Run ඩයලොග් බොක්ස් එක Open වේ.එහි Dxdiag යන්න ටයිප් කර OK කරන්න.එවිට මතුවන Direct x වින්ඩෝවෙහි Display ටැබ් එක ක්ලික් කරන්න.එවිට ග්‍රැෆික් ධාරිතාව පෙන්වනු ඇති.

ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.