Saturday, December 1, 2012
ඔබේම Hosting එකක් පටන් ගමු...
මේ අඩවියනම් මරු. මේ අඩවිය පාවිචි කරන්න අරන් මාස 10ක් වෙනවා. මේ අඩවියෙන් දෙනවා අපිට. Free Reseller Unlimited server එකක්. අපිට කැමති Cpanel ප්‍රමානයක් හදන්න පුලුවන්. එහෙම හදන Cpanel වල උපරිම 10Gb 100Gb Bandwith හෝ ර්‍රට අඩු වෙන් තමයි දෙන්න ඕනේ. මේ අඩවියේ අයගේ කිසිම ඇඩ් එකක් අපේ Cpanel වලවත් අපි හදන සයිට් වලවත් දාන්නේ නෑ. Down time නෑ. අපිටම කැමති පැකේජ් හදලා තියෙනත් පුලුවන්. තව අපිට එයාලා Foum එකත් Free දෙනවා. එකෙන් ඕන කෙනෙක්ට Automatic ම Regester වෙන්න පුලුවන්. අපිට කැමති විදියට Cpanel හදන්නත් පුලුවන්. තව ඕනම් අපිට Hosting විකුනන්නත් පුලුවන් මුදල් අපේ paypal Account එකට යන විදියට හදලා තියෙනත් පුලුවන්. Hosting විකුනනවා කියලා අපි කිසිම දෙයකට මහන්සි වෙන්න ඕනේ නෑ හැම දේම Auto වෙනවා. අපිට Name server 4 හදාගන්නත් පුලුවන්. Google Adsense කරලා සල්ලි හොයන්න පුලුවන්. ඔයාගේ Hosting එකේ Hosting ගත්ත අයගේ සයිට් වල Google Ads හෝ ඕනම Ads වර්ගයක් එක සැරේ හැම සයිට් වලම වැටෙන විදියට හදන්නත් පහසුකම් තියෙනවා. මේක නියම Hosting එකක්. මෙන්න අඩවිය http://www.youhosting.com/
ඔබට ජය!
ශීර්ෂය:
ඔබේම Hosting එකක් පටන් ගමු...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.