Thursday, January 3, 2013

හාඩ් ඩිස්ක් එක නිතරම ෆෝමැට් කරන්න එපා..


    හාඩ් ඩිස්ක් එක නිතරම ෆෝමැට් කෙරීමෙන් එයට හානි වෙනවා.එහි දත්ත තැන්පත් කළහැකි ප්‍රදේශ ඉන් අඩු වේ.ඩිස්කය මත බෑඩ් සෙක්ටර් ඇතිවීමටද මෙය ඉවහල් වේ.බෑඩ් සෙක්ටර් යනු නැවත දත්ත තැන්පත් කල නොහැකි ස්ථානවේ.

ඔබට ජය!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.