Thursday, January 17, 2013

ඔබේ බ්ලොගයට ෆ්ලෑෂ් බැනර් එකක් ලේසියෙන්ම හදාගන්න හැටි...


          ඉතින් අද මම කියල දෙන්න හදන්නේ ඉතා වැදගත් දෙයක්.ඔබ දැකලා ඇති උසස් මට්ටමේ බ්ලොග් අඩවි වල අකුරු රටා මවන විවිධ හැඩතල හා වර්ණ රටා මවන ෆ්ලෑෂ් බැනර් දාලා තියෙන හැටි.ඒවා දැක්කම ඔබටත් ඒ වගේ එකක් හදලා බ්ලොගයට දා හත්තනම් කොච්චර හොඳද කියලා හිතෙන්න ඇති.මේකට අපිට කිසිම softwere එකක් අපේ පරිගණකයේ ස්ථාපිත කරන්න ඕනා නැහැ.ඔන්ලයින් ඉදලම ටක්‌ ගල වැඩේ කරගන්න පුළුවන්.
ඔයාලට තියෙන්නේ www.flashvortex.com/ කියන බ්ලොග් එකට කට ගිහින් එකේ තියන බැනර් එකක් edit කරන එකයි ඊට පස්සේ පහලින් තියෙනGenerate Animation කියන  butten ඒක ක්ලික් කරන්න ..මොහොතකින් ඔබේ වම් පැත්තෙන් මෙහෙම එකක් අවොත් හරි.(EASY
Copy / paste this code into your site)එම  කොටුවේ ඇති අදාල html script එක (මේ වගේ එකක් <script src="http://h2.flashvortex.com/display.php?id=2_1358413859_51046_316_0_468_60_8_2_101" type="text/javascript"></script>)ඔබට තියන්නේ එය සිලෙට් කර මවුස් රයිට් ක්ලික් කර කොපි කර ගැනීමයි.දැන් එය ඔබගේ බ්ලොගයේ htm කෝඩ් ඇතුලත් කරන ස්ථානයෙන් pastකරන්න .එය save බ්ලොගය නරබන්න ඔබට අපුරුවට ඔබේ බැනරය පෙනේවි!

ඔබට ජය!
මෙන්න මම හදපු බැනර් එක.


1 comment:

  1. හොඳ තොරතුරක්.. ස්තුතියි..!!

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.