Saturday, January 5, 2013
සිංඩිය
බ්ලොග් අවකාශයේ අරමුණ විවිදාකාර වූ අදහස් නිදහසේ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයී. ඒ සදහා තාක්ශණික රුකුළක් සිංහල බ්ලොග් අවකාශයට සැපයීම සැපයීම සිංඩියේ අරමුණයී.
අපක්ශපාතීබාවය සහ විවෘථ බාවය පවත්වා ගැනීම අරමුණු කරගෙන සිංඩීය ගොඩනගා ඇත්තේ ස්ව්‍යක්‍රීය පරිගණික වැඩසටහනික් වශයෙනී. කිසිම පරිණායකයෙකු විසින් සින්ඩියේ සැබැදී බ්ලොග් කියවා බලා වර්ග කිරීමක් සිදු කරන්නේ නැත. සිංඩිය සිංහලෙන් ලියනා සියලුදෙනාටම විවුර්තය.
සිංඩියේ ස්ව්‍යක්‍රීය සෙවුම් යත්‍රය, කඩියා (Web crawler) අන්තර්ජාලයේ සැරි සැරමින් සිංහල බ්ලොග් අඩවි සොයා ගනීමින් ස්ව්‍යක්‍රීයව සිංඩියට ඇතුලත් කරයී.
Read more http://www.sindiya.com/
ශීර්ෂය:
සිංඩිය
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.