Monday, January 28, 2013

සිංහල නැති පරිගණක වලත් සිංහල බ්ලොග් පෙන්වන හැටි..

         දැන් සිංහල බ්ලොග් ලියන අපේ එවුන් ගොඩක් ඉන්නවා ..ඒත් මුන් ලියන ඒවා හැම පරිගනකයකින්ම කියන්වන්න බැහැ.මන්ද සිංහල, පරිගණකයට දෙන OS එකේ නැති නිසා.එනිසා වෙනමම සොෆ්ට්වෙයාර් එකක් ස්ථාපනය කරන්න වෙනවා.එනම් බ්ලොග් බලන සමහර එවුන් සිංහල unicode දාගෙන නැතිනම් සිංහල බ්ලොග් වල අකුරු පෙන්නේ නැහැ.පේන්නේ නිකම් කොටු පෙළක් විතරයි.මේ මොන කුනුහරුපයක්ද කියලා උන් බ්ලොග් ඒකෙන් යනවා.ඉතින් සිංහල තිබුනත් නැතත් සිංහල බ්ලොග් නිවැරදිව පෙන්වන ආකාරයට බ්ලොග් එකකට පොඩි "වැඩක්"දාන හැටි මම අද කියලා දෙනවා.මේක ඕනෑම OS එකකට ගැලපෙනවා.ඒ ගැජට් එකේ රූපයක් ඔය දාලා තියෙන්නේ.එම බ්ලොග් ඒකෙනන් දෙන html code එක copy කරලා ඔයාලගේ බ්ලොග් එකේ html editor තැනක දැම්මම හරි.කැමති පාට 5 කින් හා භාෂා 3 තියෙනවා. ඒක ලබා ගන්න මෙතනින් යන්න. 

ඔබට ජය.!

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.