Sunday, February 10, 2013
ලංකාවට අලුතින්ම එන 4G තාක්ෂනය
ලංකාවේ සන්නිවේදන පෙරලියක් ඇති කරමින් පළමු වරට නිල වශයෙන් 4G LTE නමැති අන්තර්ජාල තාක්ෂනය මේ වසර තුලදී ලංකාවට හදුන්වා දෙන බව සන්නිවේදන සමාගම් කියා සිටී.හතරවන පරම්පරාවේ තාක්ෂනය වන මෙයින් 300Mbps දක්වා අන්තර්ජාල වේගයක් ලබා ගත හැකි වුවද අප රටේ තාක්ෂණය අනුව එයින් 100Mbpsක වේගයක් ලබාගත හැකි බව තාක්ෂණ වේදීහු පවසති.මෙයින් දකුණු ආසියාවේ 4G තාක්ෂනය සතු පළමු රට බවට අප රට පත්වේ.
මෙම තාක්ෂනය මගින් අධිවේගී අන්තර්ජාල සේවා මෙන්ම ටෙලිමෙඩිසින්,රථවාහන පාලන ක්‍රම,අන්තර්ජාලය හරහා සජීවී ක්‍රීඩා,සජිවී චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලැබෙනු ඇත.
මතු සම්බන්දයි..
ඔබට ජය!
ශීර්ෂය:
ලංකාවට අලුතින්ම එන 4G තාක්ෂනය
3 comments:
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.
Subscribe to:
Post Comments (Atom)
බලා හිටහල්ලා ලැබෙයි 100Mb/ps :O
ReplyDelete//මෙයින් දකුණු ආසියාවේ 4G තාක්ෂනය සතු පළමු රට බවට අප රට පත්වේ.//
ReplyDeleteAirtel India already launched 4G commercially .
අනේ 10mbps වත් ලැබෙනවා නම් :)වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ
ReplyDelete