Friday, February 1, 2013
ශ්‍රී ලංකා ක්‍රිකට් කෙල්ලොත් ලෝකය හොල්ලයි.
කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී අද (01) පැවැති ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ පළමු තරගයේදී ආසන්නතම ලෝක ශූරියන් වන එංගලන්ත පිල පරාජය කරමින් කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.
ඒෂානි ලොකුසූරිය ජයග‍්‍රහණය දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 41 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 56 ක් රැස්කිරීමට සමත් වූවාය.
එංගලන්ත කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 238
(ඇරන් බි‍්‍රන්ඞ්ල් 31, හීතර් නයිට් 38, ජෙනි ගන් 52, අමී ජෝන්ස් 41, ඒෂානි ලොකුසූරිය 49/2, චමනි සෙනෙවිරත්න 35/2, ශෂිකලා සිරිවර්ධන 62/2)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 244
(චමරි අතපත්තු 62, යශෝධා මෙන්ඩිස් 46, ශෂිකලා සිරිවර්ධන 34, ඒෂානි ලොකුසූරිය 56, චමනි සෙනෙවිරත්න 14, කැතරින් බි‍්‍රන්ට් 36/2, ජෝර්ජියා එල්විස් 39/2, ඇරන් බි‍්‍රන්ඞ්ල් 38/2)
ශ්‍රී ලංකා කණ්ඩායමට සුභාශිංෂණ පිරිනමමි!
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.