Monday, February 4, 2013

ජාතික ධජය බ්ලොග් අඩවියේ දාන්න...


          මෙම මාසය තුල ශ්‍රී ලංකා ජාතික ධජය තම අඩවි තුල ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලාංකීය අබිමානය ලෝකයට පෙන්වන ලෙස හෙටදින වෙබ් අඩවිය ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටී.අපේ ජාතික ධජයට,ජාතික ගීයට කෙනහිලිකම් කෙරීමට අර අඳින යුගයක අපි අපේ ජාතික සංකේතයට දිවි ඇතිතුරා ගරුකළ යුතු වෙමු..ජාතික ධජය ලංකාවේ සියලුම ජන වර්ගයා පිළිබිඹු කරන අපුරු සංකේතයකි.එනිසා එක දරු කැල මෙන් සිට සමගිය චිරාත් කාලයක් අමුණා ගනිමු..

ඔබට ජය!

1 comment:

  1. මගේ බ්ලොග් එකේ 365 දවසේම ජාතික කොඩිය තියෙනවා.

    අභිමානවත් නිදහස් දිනයක් වේවා!

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.