Wednesday, February 20, 2013

අප මියගිය පසු facebook ගිණුමට සිදුවන දේ..

    ඔබ සතුව facebook ගිණුමක් ඇතිනම් ඔබ යම් දිනක මිය ගිය පසු එයින් පලක් නැති බැවින් එය මකා දැමීමට මුහුනුපොත කටයුතු කරනු ඇත.facebook අඩවිය ආරම්භ වූ දා  පටන් මේ දක්වා බ්ලියනයකට ආසන්න සාමාජිකයන් පිරිසක් මිය ගොස් ඇතිබව එම ආයතනය කියයි.ඔබ මාස කිහිපයකින් ඔබේ ගිණුමට ලොග් වුනේ නැතිනම්  ඔබ මියගොස් ඇතිද යන්න අසමින් පණිවුඩයක් ඔබේ මිතුරන්ට ලැබේ.ඔවුන් එය ස්ථිර කළහොත් ඔබේ ගිණුමද එතනින් අවසාන වේ.මෙය උපක්‍රමය තම සර්වර් වල ඉඩ අපතේයාම වලකාගැනීමට කරන දෙයකි.එමෙන්ම මිය ගිය පුද්ගලයකු ජිවත්ව සිටින බව පෙන්වමින් විවිධ අපරාධ හා මංකොල්ල කෑම් වලකාලීමට එම ආයතනය දරණ උපක්‍රමයක්ද වේ..

2 comments:

  1. මරන්න බලන් ඉන්න යළුවෙක්ට confirm එක ගියොත් තමයි, නොමැරි මැරෙන්න වෙන්නේ.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.