මුනුපොතක් ඒ කිවුවේ facebook වැනි,අපේ දන්නා සිංහලින් ම වැඩ දාන්න පුළුවන් සමාජ අඩවියක් දැන් අරඹා ඇත.ඉතා අලංකාර ලෙස තනා ඇති මෙම අඩවිය තුලින් විශාල සේවයක් ලබා ගත හැක.(www.sathuta.info) යන බ්ලොග් ලිපිනය තුලින් එයට පිවිසිය හැකි ඔබට දන්නා සිංහලෙන් චැට් කිරීමටත් වෙනත් තොරතුරු හුවමාරු කර ගන්නටත් පුළුවන.පහත දැක්වෙන්නේ එම අඩවිය පිළිබඳව එහි කතෘ තුමා දක්වා ඇති අදහසකි.
'ඇසිල්ලකින් වෙනස්වන ලෝකයක අපිත් සූදානම් ඔබත් එක්ක ඒ වෙනසට වෙනස් වන්න
අපේ බසින් ප්‍රථමවරට
අලුත් මිතුදම් ගොඩනඟන්නට
නවමු තෝතැන්නක් ලෙසින්
අලුත් දේ අපේ දේ ලෙස වැලඳගන්න
මිතුරු ජවය වගා කරගන්නට
අපත් සමඟ මිතුරුකමේ දෑත දිගු කරන්නට
ආරාධනා "සතුටු වැස්ස"
නම් වූ තුෂාර බිඳු සුදිලෙන
සතුට බෙදා හදා ගන්නා
අපේ සමාජ ජාලයට...
අපේකමේ සුවඳ තුළින් විකසිත වූ අලුත් ලෝකයට ඔබත් දැන්ම එකතු වෙන්න...'
ඔබට ජය!
'ඇසිල්ලකින් වෙනස්වන ලෝකයක අපිත් සූදානම් ඔබත් එක්ක ඒ වෙනසට වෙනස් වන්න
අපේ බසින් ප්‍රථමවරට
අලුත් මිතුදම් ගොඩනඟන්නට
නවමු තෝතැන්නක් ලෙසින්
අලුත් දේ අපේ දේ ලෙස වැලඳගන්න
මිතුරු ජවය වගා කරගන්නට
අපත් සමඟ මිතුරුකමේ දෑත දිගු කරන්නට
ආරාධනා "සතුටු වැස්ස"
නම් වූ තුෂාර බිඳු සුදිලෙන
සතුට බෙදා හදා ගන්නා
අපේ සමාජ ජාලයට...
අපේකමේ සුවඳ තුළින් විකසිත වූ අලුත් ලෝකයට ඔබත් දැන්ම එකතු වෙන්න...'
ඔබට ජය!
Τough ρublic аlert and warning tools are сrucial tо trulу save lives аnd safеguard resiԁence during oсcasions оf statе, countrywide, statе,
ReplyDeleteand local emеrgencies. The Emergency Alert System (EAS) is emploуed by ωarning rеgulators to ѕhip warnіngs vіa
bгоadcast, cable, sаtеllіte, аnd wіreline communiсations ρathωays where can i get a texas drivers handbook