![]() |
ubuntu super phone |
දැනට පරිගණකවලට නොමිලේ ස්ථාපනය කරගතහැකි ඉතා වටිනා OS එකකක් වන්නේ උබුන්ටුය.අද කාලයේ Android os එක සහිත මොබයිල් ස්මාර්ට් ෆෝන් වලට භාවිතා කරන උබුන්ටු සස්කරණයට වඩා මෙය තරමක් වෙනස්ය.මෙය මොබයිල් ෆෝන් සඳහාම සකස් කල බව පවසන්නේ එය නිපදවූ ඇමරිකාවේ'කැනොනිකල්'සමාගමේ ප්‍රධානි මාක් ෂටල්වර්ත් ය.
මෙම දුරකථන os එකහි ඇති වාසියක් වන්නේ දැනට උබුන්ටු ඇති පරිගණකයක් සමග මෙම os එක ඇති දුරකථනක් සම්බන්ද කර එම පරිගණකයෙන් කල හැකි සියලු වැඩ එම දුරකතන හරහා ද කල හැකි වීමය.ඒ කියන්නේ පරිගණකයේ ඩෙක්ස්ටොප් එක අදාල උබුන්ටු දුරකතනයේ තිරයෙන් බලා වැඩ කළ හැකි බවය.එවිට ස්මාර්ට් ෆෝන් සුපර්ෆෝන් බවට පත්වන බව එම සමාගමේ ප්‍රධානියා වැඩිදුරටත් කියා සිටි.
මෙහි අත්හදා බැලීමේ සංස්කරණයක් මෙමස නිකුත් කරන බව එම සමාගම කියා සිටි.එය දැනට නිකුත්වී ඇති 'සැම්සන් ගැලැක්සි නෙක්සස් ස්මාට් ෆෝන් 'එකට මනාව ගැලපෙන බව හෙතෙම කියා සිටි.ඇත්තෙන්ම උබුන්ටු නිපදවා ඇත්තේ android os එකෙහි මෘදුකාංගත් පදනම් කරගෙනය.එනිසා android os එක ඇති ස්මාට් ෆෝන් එකක ඇත්තෙන්ම උබුන්ටු ද ධාවනය කල හැකිය.එනම් අපට ඕනෑම android os එක සහිත ස්මාට් දුරකතනයක් උබුන්ටු මොබයිල් os එක යොදා සුපර් ෆෝන් එකක් තැනිය හැක.වැදගත්ම කරුණ වන්නේ උබුන්ටු මෙම os එකද ලබාදෙන්නේ නොමිලේ වීමය.
උබුන්ටු නව මොබයිල් සංස්කරණය මගින් වැඩකරන අයුරු බැලීමට මෙතනින් පිවිසෙන්න.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.