Friday, March 1, 2013

QR කෝඩ් සාදාගන්න ලේසිම විදිහක් මෙන්න.

                මිට පෙර මම ඔබට QR කෝඩ් යනු මොනවාද යන්න දීර්ඝ විස්තරයක් ගෙනාවා මතක ඇති.
එම පාඩම බලන්න මෙතනින් යන්න.හෙටදින වනවිට QR කෝඩ් බොහෝවිට වෙළෙඳ ප්‍රචාරක මාද්‍යක් බවට පත්වනු ඇත.තාක්ෂනය දියුණු වත්ම අපට ඉතාවේගයෙන් තොරතුරු සෙවීමට සිදුවී ඇත.
ඔබට ඔබේ ආයතනයට හෝ වෙබ් අඩවියකට QR කෝඩ් එකක් නොමිලේ සාදා ගත හැක.එම QR කෝඩ් එකෙහි ඔබේ වෙබ් අඩවියේ ලිපිනය,ඔබේ දුරකතන අංක,ඊමේල් ලිපින,ආයතනය පිලිබඳ වෙනත් විස්තර එකතුකරන්නට පුළුවන.අලුතින් තනන QR කෝඩ් එක ඔබට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගන්නට ද පුළුවන.QRකෝඩ් එකක් සකසා ගැනීමට මෙතනින් යන්න..
ඔබට ජය!

1 comment:

  1. මේ අනුව මීට පර පැවති බාකෝඩ් ක්‍රමය යල් පැන යනවා නොවේද....?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.