මෙය අන්තර්ජාලය හරහා සිදුවන අතර මේ සඳහා ඔබ මෙතනින් ගොස් රෝන්ඩී ගිණුමක් සාදා ගත යුතුය.මෙහිදී කතාකරන දෙදෙනාම අන්තර්ජාලය තුලින් එකම වේලාවකදී රෝන්ඩී ගිණුමට ලොග් වී සිටිය යුතුය.ඒ සඳහා කලින් දිනයක් වෙලාවක් වෙන්කර තබා ගත යුතුය.අනික් කෙලවරේ සිටින අයද මෙම ක්‍රමය අනුගමනය කල යුතුය.ඔබ රෝන්ඩී මුල් පිටුවට ගිය විට එහි ඔබේ ඊමේල් ලිපිනය ඇතුලත් කිරීමට කොටුවක් ලැබේවි.එතන ඔබ දැනට ඝාවිතා කරන වලංගු එකක් ලබා දෙන්න.දැන් ඔබේ ඊමේල් ලිපිනයට ලොග් වී බලන්න.ඔබට ෆෝන් අංකයක් හා පින් අංකයක්ද ලැබී ඇති බව පෙනෙනු ඇත.
පහත පරිදි-
- Your dial-in number: (409) 777-9000
- Alternative dial-in: (916) 209-4534
- On Demand PIN for you and your participants: 7356456
Rondee users get these extra benefits at no charge:
- Audio recording
- Customize the greeting tones for when participants enter and leave the conference call
- A directory of your calls showing you who dialed in and for how long
- A listen-only setting
ඔබේ ගිණුම ස්ථිර කිරීම සඳහා ඔවුන් ඔබේ ඊමේල් ගිණුමට ඒවා ඇති ලින්ක් එක ක්ලික් කරන්න.එවිට ඔබේ ගිණුමට ඇතුල් විය හැක.ඔබට නොදන්නා කරුණක් ඇතොත් මෙතනින් ගිහින් බලන්න.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.