ඔබේ කල්ගෙවන්නේ දුකින්ද?සිත් තැවුලෙන්ද?තනිවෙලාද?ජීවිතය එපාවෙලාද?ප්‍රශ්නය මොකක් වුවත් ඒ සඳහා දැන් නිවැරදි විසදුමක් දෙන්නට ලංකාවේ කණ්ඩායමක් ඉන්නවා.ඒ තමයි 'cccline'.ඔබට විසදුමක් නෑ වගේ පෙනන හිත
රිදවන පීඩාකාරී ගැටලු වලට ඔබේ වටිනා ජීවිත
යටකරන්න එපා.මෙම සේවාව සඳහා Dialog,Mobotel,SLT,Lnkabelයන දුරකථන ජාල ඔස්සේ නොමිලේ උපකාරක සේවාව සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා 1333 ඇමතීමෙන් සේවාව ලබාගත හැකියි.ඔබේ පවුද්ගලිකත්වය සම්පුර්ණයෙන්ම ආරක්ෂා කෙරෙන අතර ඔබට අවශ්‍ය නම් ඔබට සහාය දියහැකි ආයතන වලට ඔබට යොමු විය හැක.මෙය ccc Fundation හි මහඟු සත්කාරයකි.
ඔවුන්ගේ බ්ලොග් අඩවියට මෙතනින් පිවිසෙන්න.
ඔබට ජය!

No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.