Wednesday, March 13, 2013

වයිරස් ඇති පරිගණක පෙන්වන රෝග ලක්ෂණ..

                 ඔබ යම් දිනක කිසියම් හෝ රෝගයකින් පෙළී තිබේද? එහිදී ඔබට ඇතිවූ රෝග ලක්ෂණ කෙබඳුද?වෙනත් රෝගයක් වැළදුන විට ඔබට දැනුනු රෝග ලක්ෂණ වෙනස් නේද?පරිගණකයකට ද එම නිතිය පොදුය.ඉතින් මම අද ඔබට පරිගණක වයිරස් එකකින් බැට කන පරිගණකයක රෝග ලක්ෂණ කීපයක් ගෙනහැර පාමි.
වයිරස් ඇතුලු වී ඇති පරිගණකවල පෙන්වන රෝග ලක්ෂණ සමුහයක් ඇත.එම රෝගලක්ෂණ වයිරසයෙන් වයිරසය වෙනස් වුවද ඒ සෑම එකටම පොදු වූ ලක්ෂණ ගනනාවක්ම ඇත.
1.පරිගණකයේ වේගය බෙහෙවින් අඩුවේ.
2.ඔබේ පවුද්ගලික තොරතුරු පිටමන් කිරීමට ඉඩ ඇත.
3.එරර් පණිවුඩ බහුල වශයෙන් ලැබේ.
4.විවිධ දෘඩාංග නිවැරදිව ක්‍රියාත්මක නොවේ.
5.dos shell හෝ වින්ඩෝස් registry හෝ task manager විවුර්ත නොවේ.
6.වින්ඩෝස් පද්ධතියට හානි වේ.
7.දෘඩා තැටියට හෝ අනෙකුත් උපාංග වලට හානි ගෙනදේ.

ඔබට ජය!

1 comment:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.