![]() |
led bulbs sri lanka |
ඔබේ සුළු ඉලෙක්ට්‍රොණික හැකියාවෙන් ගෙදර සිටම ආදායමක් ලබා ගන්නා හැටිය..මේ සඳහා ඔබට කිසිඳු ප්රාඨමාලාවක් හැදෑරිය යුතු නැත.මෙන්න මේකයි අලුත් ක්‍රමය.
LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 01.
ආලෝකය ලබා ගැනීම සඳහා අප දැනට භාවිතා කරන සුත්‍රිකා පහන කෙතරම් නාස්තිකාර විදුලි පහනක් දැයි ඔබට අමුතුවෙන් කියා දිය යුතු නැත.එම බල්බයට යෙදෙන විදුලි ශක්තියෙන් 90% ක් පමණ තාපය වශයෙන් අපතේ යයි.තාපය නොව අපට අවශ්‍ය වන්නේ ආලෝකයයි.මා හදුන්වා දෙන LED විදුලි පහනට සැපයෙන විදුලි ශක්තියෙන් 90% ක් ආලෝකය බවට හැරේ.එය හැල්මේ දිවයන ඔබේ නිවසේ විදුලි මීටරයට මහා අස්වැසිල්ලක් වනු ඇත.ළඟදීම විදුලි බිලද වැඩිවන නිසා මෙවැනි අලුත්දෙයකට අත ගැසීම සැබවින්ම අත්‍යවශ්‍ය දෙයකි.දැනට අප භාවිතා කරන CFL බල්බ වලද අප හිතනතරම් විදුලියක් ඉතිරි නොවේ.බාල හා ව්‍යාජ CFL බල්බ් වෙළෙඳ පොළ ආක්‍රමණය කර ඇත.ඒවා දැමීමෙන් කොහෙත්ම විදුලියක් ඉතිරි නොවේ.රටට අත්‍යවශ්‍ය මොහොතක LED විදුලි බල්බ ඉතා පහසුවෙන් සකසන අයුරු මම ඔබට නොමිලේ කියාදෙමි.මා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට අත ගැසුවේ කුඩා කලම නිසා මෙම තාක්ෂනය පිළිබඳව හොඳ අත්දැකීමක් මාහට ඇත.ඔබට මා මෙය පියවරෙන් පියවර පාඩම් මාලාවක් ලෙස හදුන්වා දෙන අතර.ඔබේ එය කියවා ඔබට ගැටළු ඇත්නම් geek.lk හරහා හෝ මාහට කොමෙන්ට් එකක් ලෙස එවන්න.ඒ සෑම ගැටළුවකටම මම පිළිතුරු ලබාදෙමි.
අද පලමු පාඩමින් අප LED විදුලි බල්බ වල වාසි අවාසි කතාකරමු.
වාසි
1.වැයවන විදුලි බලය ඉතා අඩුය.
2.සුදු ආලෝකයක් විහිදුවයි.
3.ඉතා දිගුකලක් භාවිතා කලහැකිය.(වසර 5ක්)
4.ඉතා අඩු මුදලකින් අලුත්වැඩියා කල හැකිය.
5.දැනුමින් අඩු අයකු ට වුවද සැකසිය හැක.
6.නිවසේ සිට කල හැකි ලාභ දායි ව්‍යාපාරයකි.
7.අමුද්‍රව්‍ය ඕනෑ තරම් ඇතිනිසා සපයා ගැනීම පහසුය.
8.ස්වයං රැකියාවක් ලෙස ආරම්බ කර ඉක්මනින් දියුණුවිය හැක.
අවාසි
1.මුලික වියදම තරමක් වැඩිය.(එහෙත් බල්බය දල්වන විට එම මුලික වියදම මෙන් කීප ගුණයක ලාභයක් ලැබේ.)
ඊළඟ පාඩමින් හමුවෙමු..
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 2.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 3.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 4.මෙතනින්
- LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 6.මෙතනින්
ඔබට ජය!
මේකනම් ගොඩාක් වැදගත් වේවි.
ReplyDeleteඔයාගේ ඊලග ලිපිය එනකන් මම මග බලන ඉන්නේ.
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
Puluwannan bulb hadala ekawara denna thenak kiyanna
Deleteමේක බ්ලොග් වලින් පිටට ගෙනියන්න පුලුවන්නම් කාටහරි හොද ආදායමක්, වගේම රටට විශාල ආර්ථික වාසියක් ඇත වෙන වැඩක් වගේ, කොහොම නමුත් කවුරු හෝ මේක කරගෙන යනවනම් අනුකාරකයන් බිහිවීම සිදුවන නිසා ඉක්මනින් ජනප්‍රිය වෙයි, මේ කියන වාසි තියෙනවනම් ගොඩක් හොදයි, cfl අපු කාලෙත් හැමෝම ඒ පැත්තට ඇදිලගියාට දැන් පේනවනේ වෙනස,
ReplyDeleteඅපි බලාපොරොත්තුවෙනවා ඉක්මනින් ඉතුරු පොස්ට් ටිකත් ,
නියමයි.... ඊළඟ ලිපිය ඉක්මනින් දාන්න..
ReplyDeletegood job machn.
ReplyDeleteඕක නියමයි.. මාත් මගේ පාවිච්චියට හදාගෙන තියනවා. වටිනවා මෙවැනි දේ ලියන එක.
ReplyDeleteබොහොම ස්තූතියි..මේකනම් අපිට ගොඩක් වැදගත් වේවි...අපි බලාගෙන ඉන්නවා ඊළග පාඩම එනකන්....
ReplyDeleteWe are a gaggle of vοlunteers and opening a
ReplyDeletenew sсheme in ouг communitу.
Yоuг website offered us wіth νaluable info to worκ on.
You've performed a formidable activity and our entire group shall be grateful to you.
Stop by my web page; https://blag.wiki.aktivix.org
Saved as а favoritе, I reallу like уour
ReplyDeletewebsite!
my web-site http://djgalix.pl/
Definіtely believe thаt whiсh you ѕtated.
ReplyDeleteYouг fаvοrіte juѕtіfіcation appеareԁ tо be on thе ωeb thе simplеst thing to be awагe of.
I ѕay tο yоu, I certainly get iгked while people think about worriеs that thеу plaіnlу dо not
knοw abоut. You managеd tο hit thе nаil upon the toρ as well as ԁefineԁ оut thе whοle thіng
withοut haѵing side effect , peοple сould take a sіgnаl.
Will pгobably bе bаcκ tο gеt moгe.
Thаnκs
my wеb blog :: visit the following webpage
Thiѕ is really interesting, Yоu are a very skіlled blogger.
ReplyDeleteI've joined your rss feed and look forward to seeking more of your excellent post. Also, I have shared your website in my social networks!
Review my web site - asadiweb.info
I could not refrain from commentіng. Very
ReplyDeletewell written!
Also visit my web sitе: zasilacze samochodowe
I don't know if it's just mе or if eѵerybоdy
ReplyDeleteelse experіencing problems ωith
your blog. Ιt seemѕ lіke sοme of thе text on your postѕ are running off
thе ѕcrееn. Can ѕomebody elsе pleaѕe comment аnd
let me κnoω if this is happening to thеm as ωell?
This could bе a issue ωіth my wеb browsеr becauѕe I've had this happen before. Kudos
Also visit my blog post; classes.biodiv.tw
This is mу first timе pay a vіsit аt here and i am truly
ReplyDeleteimpressed tо гead all at alone place.
My page http://marcinlinux.private.pl
Greаt information. Lucky mе I found
ReplyDeleteyοur site by chance (stumbleupοn).
I have bοоκ markеd it for later!
Alsο visit my blοg - projektypolskie.pl
thanks bra
ReplyDeleteඇලුමිනියම් LED බල්බ් එක හදල ටික දවසක් හොදට දීප්තියෙන් පත්තු උනා.ඒත් දැන් එළිය අඩුවෙලා.බල්බ් එකක නෙමේ බල්බ් 08 ක් හැදුවා.ඒ ඔක්කොගෙම එහෙම වෙලා.0772800300
ReplyDeleteAyye mewa market krnne kohomada
ReplyDelete