එදා මම ඔබට පොරොන්දු වූ පරිදි අද දෙවන කොටසින් හමු වෙමු.(LED බල්බ නිෂ්පාදන පාඩම් මාලාව 1 බැලීමට මෙතන ක්ලික් කරන්න)ඉතින් අද අපි බලමු මෙම නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන උපකරණ හා වෙනත් ද්‍රව්‍ය මොනවාද කියා.
අවශ්‍ය උපකරණ
1.වොට් 40 ක පමණ ඊයම් පාහනයක්.
2.ඊයම් පාහන ආධාරකයක්.
3.සයිඩ් කටර් එකක්.
4.සකර් එකක්.
5.උල් අඩුවක්.
6.මල්ටිමීටරයක්.
මෙම උපකරණ වලින් ඔබට දැනට අවශ්‍ය වන්නේ සයිඩ්කටර් එකයි,බවුත් එකයි,සකර් එකයි විතරයි.ඉතිරි බඩු බල්බ හදලා විකිණීමෙන් ලැබෙන ආදායමෙන් ලබාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
මෙම ද්‍රව්‍ය සියල්ලම පිටකොටුවේ පළමු හරස්වීදියේ කඩසාප්පු කීපයකින්ම මිලදී ගත හැකියි.පළමු හරස් වීදියේ වික්‍රමප්ලාසා ගොඩනැගිල්ලේ දෙවන මහලෙහි අංක 59 8/2 ස්ථානයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් ඒකෙන් තමයි මම නම් බඩු ගන්නේ.
මුලින්ම කියන්න ඕනා බල්බ් හදන කොට ඉතා ඉවසිලිවන්ත ලෙස එය කල යුතුයි.ඔබට ඊයම් පාහනය තවම අතට හරියට හුරු නැතිනම්.තඹ කම්බි(වයරින් කිරීමට ගන්නා වයර් ශුද්ද කර ලබා ගන්න)අඟල් 10 ක් පමණ දිග කැබලි ගෙන ඒ වා කොටු දැලක් සිටින පරිදි එකිනෙක සම්බන්ද වන තැන වලින් පාස්සන්න.සකර් මැෂින් එකත අතට හුරු කර ගන්න.ඉවත දමන සකිට් බෝඩ කැබැල්ලක් ගෙන එහි ඇති ඊයම් ඇති ස්ථාන බවුතය මගින් උණුකර සකර් කරමින් පුරුදු වන්න.ඔබේ අත කීපවරක්ම පිච්චෙන්න පුළුවන්..ගනන්ගන්න එපා..පුරුදු වෙන කොට වැරදෙනවා තමයි.
ද්‍රව්‍ය හදුනා ගනිමු..
1. දියෝඩය.(Diode)
මෙය එක් පසකට පමණක් විදුලිය දෙන යන උපාංගයක්.එහි ඉරක් වැනි සලකුණකින් එහි කැතෝඩය(ඝෟණ අග්‍රය )හදුන්වා තිබේ.ඔබ මෙම සංකේත ගැන කලබල විය යුතු නැත.මොකද මෙම උපාංග වල අග්‍ර හා එය සවිකල යුතු ආකාරය අපට ලබා දෙන මුද්‍රිත පුවරුවේ සටහන් කර තිබෙනවා..ඔබට තියෙන්නේ පිට පැත්තෙන් උපාංගය ඇතුළු කර අනික පසින් ඊයම් ඩොට් එකක් තැබීම පමණයි.අප මෙහිදී 1N 4007 දියෝඩ භාවිතා කරනවා.මෙවැනි දියෝඩ හතරක් එක් LEDබල්බයකට අවශ්‍ය වෙනවා.
2.ප්‍රතිරෝධකය.(Resistors)
මෙය විදුලියේ ගමනට බධා කරන උපාංගයක් ලෙස දැක්විය හැකියි.පරිපතයේ අපට අවශ්‍ය තැනට අවශ්‍ය විදුලි ප්‍රමාණය සැපයීමට මෙය යොදා ගන්නවා.ප්‍රතිරෝදකයේ අගය ලියා ඇත්තේ එහි බඳ මත මුද්‍රනය කර ඇති විශේෂ වර්ණ වළලු වලින්.කළු,දුඹුරු ,රතු,තැඹිලි,කහ,කොළ,නිල්,දම්,අළු සුදු එම වර්ණ වළලුය.මේ ගැන මම පස්සේ වෙනම පාඩමකින් කියා දෙන්නම්.
3.ධාරිත්‍රකය.(Capasitors)
මෙය තාවකාලික විදුලිය ගබධා කර තබා ගන්න උපාංගයක් බව කිව යුතුයි.මෙහි කැතෝඩ හා අනෝඩ ඇති නැති ලෙස දෙවර්ගයක් ඇත.එනම් අග්‍ර බේදයක් ඇති ඒවා මෙන්ම නැති ඒවා ද ඇත.අග්‍ර බේදය ඇති ඒවායේ ඝෟණ අග්‍රය හා ධාරිතාව ධාරිත්‍රකය මත මුද්‍රණය කර ඇත.අග්‍ර බේදයක් නැති ඒවා යේ එහි ධාරිතාව මුද්‍රණය කර ඇත.අග්‍ර බේදයක් ඇති ඒවා නිවැරදිව එහි අග්‍ර පරිපතයට සවිකළ යුතුය නැතිනම් ඒවා විනාශවේ.
4.LED බල්බය.
මෙයද දියෝඩයකි වෙනසකට ඇත්තේ එහතුලින් විදුලිය ගමන් කරන විට ආලෝක පිට වීමයි.මෙහි ධන හා ඝෟණ බේදය ඇත.නිවැරදිව පරිපතයට සවිකල යුතුය.අප මෙම බල්බය සඳහා යොදා ගන්නේ සාමාන්‍ය LED නොව බ්‍රයිට් ELD ය.
5.ඊයම් (Led)
උපාංග සියල්ල පරිපතයට පාස්සන්නේ මෙමගිනි.ඔබ සෑම විටම හොඳ ඊයම් තෝරා ගත යුතුය. නැතිනම් කාල්යත්ම පෑස්සුම් ගැලවීමට පුළුවන.
ඊළඟ පාඩමින් LED 96ක් ඇති බල්බයක් සකසන අයුරු කියා දෙන්නම්.ගැටළු තිබේනම් කොමෙන්ට් කරන්න.
ඔබට ජය!
අවශ්‍ය උපකරණ
1.වොට් 40 ක පමණ ඊයම් පාහනයක්.
2.ඊයම් පාහන ආධාරකයක්.
3.සයිඩ් කටර් එකක්.
4.සකර් එකක්.
5.උල් අඩුවක්.
6.මල්ටිමීටරයක්.
මෙම උපකරණ වලින් ඔබට දැනට අවශ්‍ය වන්නේ සයිඩ්කටර් එකයි,බවුත් එකයි,සකර් එකයි විතරයි.ඉතිරි බඩු බල්බ හදලා විකිණීමෙන් ලැබෙන ආදායමෙන් ලබාගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
මෙම ද්‍රව්‍ය සියල්ලම පිටකොටුවේ පළමු හරස්වීදියේ කඩසාප්පු කීපයකින්ම මිලදී ගත හැකියි.පළමු හරස් වීදියේ වික්‍රමප්ලාසා ගොඩනැගිල්ලේ දෙවන මහලෙහි අංක 59 8/2 ස්ථානයේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් ඒකෙන් තමයි මම නම් බඩු ගන්නේ.
මුලින්ම කියන්න ඕනා බල්බ් හදන කොට ඉතා ඉවසිලිවන්ත ලෙස එය කල යුතුයි.ඔබට ඊයම් පාහනය තවම අතට හරියට හුරු නැතිනම්.තඹ කම්බි(වයරින් කිරීමට ගන්නා වයර් ශුද්ද කර ලබා ගන්න)අඟල් 10 ක් පමණ දිග කැබලි ගෙන ඒ වා කොටු දැලක් සිටින පරිදි එකිනෙක සම්බන්ද වන තැන වලින් පාස්සන්න.සකර් මැෂින් එකත අතට හුරු කර ගන්න.ඉවත දමන සකිට් බෝඩ කැබැල්ලක් ගෙන එහි ඇති ඊයම් ඇති ස්ථාන බවුතය මගින් උණුකර සකර් කරමින් පුරුදු වන්න.ඔබේ අත කීපවරක්ම පිච්චෙන්න පුළුවන්..ගනන්ගන්න එපා..පුරුදු වෙන කොට වැරදෙනවා තමයි.
ද්‍රව්‍ය හදුනා ගනිමු..
1. දියෝඩය.(Diode)

2.ප්‍රතිරෝධකය.(Resistors)

3.ධාරිත්‍රකය.(Capasitors)

4.LED බල්බය.

5.ඊයම් (Led)
උපාංග සියල්ල පරිපතයට පාස්සන්නේ මෙමගිනි.ඔබ සෑම විටම හොඳ ඊයම් තෝරා ගත යුතුය. නැතිනම් කාල්යත්ම පෑස්සුම් ගැලවීමට පුළුවන.
ඊළඟ පාඩමින් LED 96ක් ඇති බල්බයක් සකසන අයුරු කියා දෙන්නම්.ගැටළු තිබේනම් කොමෙන්ට් කරන්න.
ඔබට ජය!
ඔබ දෙන්න හදන්නේ ගෙදර ප්‍රධාන විදුලියෙන් වැඩ කරන බල්බයක පරිපතයක්ද. මොකද එහෙමනම් වඩාත් හොඳයි. දැන් විදුලි බිලත් වැඩි වෙනවානේ.
ReplyDeleteඔව් ඔව්........
Deleteමේක එහෙම එකක් තමා....
Niyamai digatama karan yanna......
ReplyDeleteමේවට බල්බ් එකට දාන්ඩ හොද cover එකකුත් තියනවනම් කරන අයට වියාපාරයක් විදිහටම කරන්ඩ පුළුවන් වෙයි.
ReplyDeleteමම net එකෙත් බැලුව එහෙම කෑලි ගන්ඩ තියනවද කියලා.එත් හම්බුනේ නෑ.
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
pitakotuwe i weni hars weediye led kotas ganna kada keepayak atha unitec.micro,athula building ekee led kada wahiwahala
Deletepalitha51@gmail.com
කොලබින් ගන්න පුළුවන් මම ඔක්කොම විස්තර දෙන්නම් ඊළඟ පොස්ට් එකින්..
ReplyDeleteමචන් මම උඹේ මේ විස්තරේ කොපි කරගන්නද. උඹේ ඔරිජිනල් ලින්ක් එක දාන්නම්.
ReplyDeleteExcеllent, what а web site it iѕ!
ReplyDeleteΤhis web ѕite gіves useful
facts to us, kееp it up.
Here is my wеblog; f???a ?e??d??e?a
We're a gaggle of volunteers and opening a brand new scheme in our community. Your web site offered us with valuable information to work on. You have performed a formidable job and our whole neighborhood will be thankful to you.
ReplyDeleteFeel free to surf to my web-site ... Selektha blog rasta clothing
Hi, I dο beliеѵe thіs is an excellent
ReplyDeleteѕite. Ι stumbledupon іt ;) І'm going to come back yet again since i have book marked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to guide others.
My web page; mediatemple dv
Aweѕοme аrtiсle.
ReplyDeleteMy web-site: fighting games
I am curious tо find out what blog system you
ReplyDeletehave beеn working with? I'm experiencing some small security problems with my latest website and I would like to find something more risk-free. Do you have any recommendations?
My blog: Chios Greece Real Estate home insurance
Toԁay, ӏ wеnt to the beаch front with my childгеn.
ReplyDeleteI found a sеa shell and gаve іt to my 4 yеar old daughtеr аnd ѕaiԁ
"You can hear the ocean if you put this to your ear." Ѕhe ρut thе shell to her еar
and screamеd. There wаs a hermit crab inѕiԁe and it ρіnсhеd her eaг.
Ѕhe neνeг wants to go back! LоL I know
this іs entirеly off topic but I haԁ
to tell sοmеonе!
my web blog :: GeoLand Guest Bloggers
Hі, i think thаt i ѕaw you visited my blog sο i camе to “rеtuгn thе faνοr”.
ReplyDeleteI am attempting to find things to іmprove mу wеbsitе!
I ѕuppοse its ok to use a few of your ideas!
!
Μy ρage GSA captcha solver
You made some good points there. I checked on the web tо find out morе about the iѕsue
ReplyDeleteand found moѕt inԁіviԁuals will go along with уour
vieωs on this wеb site.
My webpage: shooting games
අයියේ මට කියන්න පුලුවන්ද මොකක්ද සයිඩ් කටර් එකක් කියයන්නේ කියලා
ReplyDeleteසයිඩ් කටර් එකක් කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....
ReplyDeletemeke elaga post eka dammada?
ReplyDeleteඔයා කරනදේ ගොඩක්හොද වැඩක්.
ReplyDeleteThoga wasayen bulb hadala denna puluwanda.
ReplyDeleteඈත අයට බඩු ගන්න ක්‍රමයක් කියපල්ලකෝ. තැපල් කාර්යාලයෙන් vpp මගින් මගින් බඩු ගන්න
ReplyDelete