අපට දැන් මත්තල,ජාතියන්තර ගුවන් තොටකි.ඇත්ත වශයෙන්ම මෙය ශ්‍රී ලංකාවට තවත් දායාදයකි.ලංකාවේ දෙවන ජාතියන්තර ගුවන් තොටුපල වන මෙය ලොව විශාලතම ගුවන් යානය ද ගොඩ බැස්සවීමේ පහසුකම් වලින් යුක්තය.තවත් දින කීපයකින් මීට පෙර ලංකාව නරඹමින් අප රට උඩින් පියාසර කල විදේශීය ගුවන් යානා මෙහි ගොඩ බස්වනු ඇත.එමගින් ලැබෙන විදේශීය ආදායම සුළුපටු නොවනු ඇත.අද දිනයේ අප විද්යුත් මාද්‍යය වලින් කියවුනේ මත්තලට ගුවන් යානයක් ගොඩ බැසීමේදී පක්ෂීන් රැලකට මැදිවූ බවය.පක්ෂීන් සිටිනුයේ මත්තල පමණක් නොවේ.ලෝකයේ වෙනත් රටවලද ගුවන් යානා වල නිරන්තරයෙන්ම පක්ෂීන් ගැටෙති.එහෙත් එම පක්ෂි ගැටීමකින් නවතම ගුවන් යානා වලට හානි දෙන්නේ අවම වශයෙනි.
ඇරත් නවීන ගුවන් යානා සැලසුම් කල ඇත්තේ මෙවැනි උවදුරු පවා සැලකිල්ලට ගෙනය.අපේ රටේ දියුණුව ඊර්ශාවට ලක්කරන ඇතැමුන ට මෙවැනි දේ මහා ප්‍රවුර්තියකි.අපේ රටේ මද්‍යය වලට දැන් ප්‍රව්ර්ති නැත.මන්ද යුද්ධය අවසාන බැවිනි.එනිසා ඉතා සුලුදෙයක් වුවත් අතිශෝක්තියෙන් වර්ණනා කිරීමට ඔවුන් රුසියෝය.වැඩිමනක් දෙනනා මෙවැනි ප්‍රව්ර්ති ගෙන එන්නේ තම මාද්‍ය වල ට වැඩි සෙනගක් අද්දවා ගැනීමටය.පසුගිය කාලයේ හම්බන්තොට වරාය නිමකළ කාලයේ ඇතැමෙක් කිවේ වරායේ මැද මහ ගලක් ඇති බවය එනිසා නැව් වලට එන්නට බැරි බවය.එහෙත් අද එය පුස්සක් බවට පත්ව ඇත.
අපේ අයට මෙවැනි සිදුවීම් වලින් පවා නිදහසේ තෙපර බාන්නට අවස්තාව උදා කරදුන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය.එතුමා නොසිටින්නට අප මෙලහකටත් පොලවයට භූමිධාන වී සිටින්නට ඉඩ තිබිණි.
සියල් සිරින් සැරදේ!
ඔබට ජය!

සමාවෙන්න මෙහෙම කියනවාට
ReplyDeleteමට අදාල නැතත් යමක් එකතු කරන්නම්. නමුත් ඊර්ෂා සහගත සිතුවිල්ලක් නොව.
මාධ්‍යයට නිවුස් නැතිබව ඔබ කියනවා. ඒ වාගෙමයි ආණ්ඩුවටත් ජනපීඩනය යට කිරීමට ප්‍රවෘත්ති නැතිවන විට විවිධ ඉසව් සොයන අවස්ථා තිබෙනවා.
හම්බන්තොට ගලක් නැහැ කියන්නේ කව්ද? එම තිබූ ගල බිදමින් තමා වරාය ඉදිකරනුයේ.
ප්‍රශ්න, අර්බුධ කොච්චර තිබුනත් මාධ්‍ය හැමවිටම සද් භාවයෙන් ඒවා විවෙචනය කිරීමයි වැදගත් වෙන්නෙ...අලුතෙන් මොනව හරි දෙයක් කලාම රටක් විදියට මුලින් ආඩම්බර වෙන්න ඔන.අඩුපාඩු විවේචනය කරන්න ඕන ඊට පස්සෙ කියලයි මම නම් හිතන්නෙ.
Deleteමුලින් සොයන්නේ බලන්නේ නැතිව හොදයි හොඳයි කියලා පසු අවස්තාවක විවේචනය කරනකොට එයාලා කියන්නේ මොකද දන්නවාද?
Delete“එදා මුන්ට හොඳයි, දැන් නරකයි“
(නමුත් සැබෑ තත්වය තේරුම්ගෙනයි මුලින්ම හොඳ නරක කිව යුත්තේ)
දැන් ඉතින් කුරුල්ලෝ ගැන කතා කරලා වැඩක නෑ.මොකද දැන් මේක හදල ඉවරයිනේ.ඒ දවස්වලම කට්ටිය කිව්වනේ ඔතන හදන්ඩ එපා කුරුල්ලෝ එනවා කියලා.
ReplyDeleteසාමානයෙන් plane එකක් ගුවන් ගත කරන්ඩ යද්දී 100m විතර ඇතුලත තියන බස් එකක් උනත් ඇදිලා එන ශක්තියකින් සුළං ඇදලා ගන්නවා.එහෙම එකේ කුරුල්ලෝ ගැන මොන කතාද?
දැන් ඉතින් කරන්න තියෙන්නේ කුරුල්ලෝ නිසා කිසි අනතුරක් නොවේවා කියලා ප්‍රර්ථනා කරන එක තමා.