මොඩම් එකකින් සෑමවිටම ඉන්ටනෙට් දිය හැක්කේ තනි පරිගණකයකටය.එයට ඩයල් අප් මොඩමයක් යයි ද කියති.එය හරහා ඉන්ටනෙට් වලට සම්බන්ද වීමට තම පරිගණකය හරහා මෘදුකාංග භාවිතයෙන් ඩයල් කර ඉන්ටනෙට් සම්බන්දය ලබා ගත යුතුය.එහෙත් රවුටරයක එය භාවිතා කරන්නාගේ පරිශීලක නාම,මුරපද ආදිය රවුටර තුළ කලින් තැන්පත්කර ඇතිනිසා ඩයල් කරමින් සිටිය යුතු
නැත.එනිසා පරිගණකය ඔන් කල විටම ඉන්ටනෙට් වෙත පිවිසිය හැක
එපමණක් ද නොව රවුටරයක් හරහා පරිගණක කීපයකට ද ඉන්ටනෙට් ලබාදිය හැක.
![]() |
මොඩමයක් ක්‍රියා කරන අයුරු. |
![]() |
රවුටරයක් ක්‍රියා කරන අයුරු. |
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.