Tuesday, March 19, 2013

mood එක ෆික්ස් කරගන්න..

    අපේ සමහර කට්ටිය උදේ ඉඳලම වැඩ කරලා හවසට ගෙදර එන්නේ හොඳටම හෙම්බත් වෙලා..බස් වලත් කෝච්චි වලත් ෆුඩ්බෝඩ් එකේ යන්තම් එල්ලිලා ගෙදර ආවම තියෙන්නේ පුදුම තෙහෙට්ටුවක්.ටිකක් රෑවෙන කොට අන්තර්ජාලය දිහාවට යන්න හැදුවත් අනං මනං ඔලුවේ තියාගෙන ඇවිත්  පරිඝනකය ඉසරහ වාඩිවෙන්නේ හොඳටම මල පැනලා වගේනෙ..ඒ අයට ඉතින් තමන්ගේ මූඩ් එක ටිකක් හදාගන්න
ටික වෙලාවක් යනවා..ඔය අතරේ හිනායන දෙයක් දැක්කොත් යන්තම් මුඩ් එක ටිකක් හොඳ අතට හැරෙනවා..ඇති යාන්තම් සිනාවක් මුනේ දැක්කේ මාස ගානකට පස්සෙනේ..මෙවැනි වදනක් කවුරුහෝ යම් දිනක ඔබට පවසා ඇති.ඉති නිතරම මලපැනලා ඉන්න අයට තමන්ගේ මුඩ් එක ටිකක් හදාගන්න මම දෙන්නම් හිනායන චායා රූප..පහල රුපය බලන්න..හිතට දැනෙන දෙය.රූපෙට කැමති නම් අනික් යාලුවන්ටත් පෙන්න ලයික් එකක් දාලම යන්න.

පොටෝ එක ලොකුවට බලන්න ඒක උඩ ක්ලික් කරන්න


ඔබට ජය!

1 comment:

  1. හිකි හිකි.... පට්ට ෆොටෝ එක... යකඩෝ අදනේ දන්නේ පූසෝ පොත් කියවනවා කියල.. අපේ ගෙදර එකාටත් පොතක් දීලා බලන්ට ඕන... හිහ්.... ඕං අපිත් ලයික් ලු ඈ...

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.