Friday, March 22, 2013

mood එක ෆික්ස් කර ගන්න..

  හිම කතරක පින්තූර ගනිමින් සිටි චයාරූප ශිල්පියෙකුට වූ ඇබැද්දික් අපේ කට්ටියගේ mood එක ෆික්ස් කරන කණ්ඩායමට හසුවුණා..රාජාලියෙකු මෙම ශිල්පියාට පහර දෙන අයුරු අපුරුවට සටහන් වෙලා තිබුනා..

අපොයි දෙයිනේ...

1 comment:

  1. අෆ්ෆා... මෙහෙම බැළුවම නිකං කාටූන් පින්තූරයක් වගේ... පින්තූරෙ ලොකු කරාමයි සින් එක දැක්කෙ....

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.