ඔබ සතුව ඇති ඩෙක්ස්ටොප් පරිගණකයක්,ලැප්ටොප් එකක්,ජංගම දුරකතනයක්,ටැබ්ලට් පරිගණකයක් යමෙකු සොරා ගත විට එය නැවත සොයා ගැනීම අතිශය දුෂ්කරය.එහෙත් නැතිවූ එවැනි උපකරණයක් සැනෙකින් ඔබට සොයා දෙන ඩිජිටල් පොලිස්කාරයකු මම ඔබට හදුන්වාදෙමි.සොරාගන්නා ලද උපකරණය ඔහු විසින් අන්තර්ජාලයට සම්බන්ද කළහොත් ඒ බව සැනෙකින් දැනගත හැකි මෘදුකානගයක්
තිබේ.එය අපි 'ප්‍රේ 'ලෙස හදුන්වමු..මෙය වෙබ් අඩවියක සේවාවක් ලෙස ක්‍රියා කරණ අතර අපට එම සේවාව ලබාදෙන්නේ නොමිලේ වීමද විශේෂත්වයකි.මෙම ප්‍රේ මෘදුකානගය ස්ථාපිත කර ඇති පරිගණකයක් සොරෙක් රැගෙන විත් ඝාවිතාකරන්නේනම් අන්තරජාලය හරහා ඔහුගේ පින්තුරක් වුවද ඔහුට නොදැනිම ගෙන්වා ගත හැකිය.
ප්‍රේ මෘදුකාංගය බා ගනිමු.
ඔබට www.preyproject.com අඩවියට ගොස් එය නොමිලේ බා ගත හැක.එහි එන ඩවුන්ලෝඩ් බට්න් එක ක්ලික්ක් කරන්න.එවිට මෘදුකානගයේ සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් වේ.එම සෙටප් ෆයිල් එක ඩබල් ක්ලික් කර ස්තාපිත කරගන්න.ප්‍රේ වැඩසටහන ස්තාපනය වූ පහු ඔබට Prey Configurator වින්ඩෝව ලැබේ.එහි දැක්වෙන setup reporting method යන්න සිලෙක්ට් කර Next බටන් එක ක්ලික් කරන්න.ඉන්පසුව ඔබට දක්නට ලැබෙන prey+control panelයන්න තෝරන්න.එයද තෝරා නැවතත් next බට්න් එක ක්ලික් කරන්න.ඔබ මෙම වැඩසටහන් භාවිතා කරන්නේ පළමු වරටනම් New user තෝරන්න.නැවත Next බට්න් එක ඔබන්න..එවිට විවුර්ත වන පිටුවේ ඔබට අවශ්‍ය සලසුම් සාදා ගත හැකිය...
එම සැකසුම් හා තවත් විස්තර ඊළඟ පොස්ට් එකින් දෙන්නම්..
ඔබට ජය!

No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.