සොරාගත් පරිගණක ක්ෂණිකව සොයාගන්න..1 බලන්න මෙතනින් යන්න.
1.your name-පරිගණකයේ හෝ ලැප්ටොප් එකේ හෝ ජංගම දුරකතනයේ අයිතිකරුගේ නම ලබා දෙන්න.
2.Email address-අප නිතර භාවිතා කරන සක්‍රිය ලිපිනයක් දිය යුතුය.
3.Password-අලුත් මුර පදයක් ලබාදෙන්න.
4.Confirm password-ඔබ ලබා දුන් මුරපදය ස්ථිර කල යුතුය.
5.Device title-සැකසුම යොදන ජංගම දුරකතනයට හෝ පරිගණකයට නමක් දෙන්න.උදා-hetadinaprey1
6.Device type-සැකසුම යොදන උපකරණය ජංගම එකක් නම් portable ලෙසද ස්ථාවර එකක් නම Desktop ලෙසද ලබාදෙන්න.ඉන් පසුව පහලින් ඇති create බට්න් එක ක්ලික් කරන්න.එවිට ඔබේ උපාංගයේ තොරතුරු ඇතුලත්ව නව ගිනුමක් සෑදෙනු ඇත.
7.දැන් ඔබ කලින් ලබා දුන් ඊමේල් ලිපිනයට ලොග් වී බලන්න.එවිට prey control panelවෙතින් ලැබුන please activate your new account යනුවෙන් දැක්වෙන ඊමේල් පණිවුඩයක් දක්නට ලැබෙනු ඇත.
8.එම ඊමේල් එක විවුර්ත කර එහි ලබාදී ඇති ස්ථිර කිරීමේ ලින්ක් එක ක්ලික් කරන්න.
9.Welcome to the Control panel ලෙස නව වෙබ් පිටුවක් විවුර්ත වනුඇත.
10.මෙම නව වෙබ් පිටුවෙහි අප කලින්prey confiscator වින්ඩෝව තුලින් ලබා දුන් ඊමේල් ලිපිනය හා මුර පදය ලබාදී log in බට්න් එක ක්ලික් කරන්න.එවිට විවුර්ත වන පිටුව All your devices ලෙස පෙනෙනු ඇත.එය ප්‍රේ වැඩසටහන මගින් විමසාබලන බවද දැක්වේ.ඒ මටත් ක්ලික් කිරීමෙන් ඔබ සිදුකල අදාළ සැලසුම් දැක ගත හැක.ඉතිරි සැලසුම් අවශ්‍ය වන්නේ මෙම වැඩසටහන ස්ථාපනය කල පරිගණකය හෝ උපාංගය නැතිවු දාටය.එදිනට ඔබ ලබාදුන් මුරපදයහා ඊමේල් ලිපිනය යොදා වෙනත් ඕනෑම පරිගණකයකින් ඔබගේ මෙම ප්‍රේ ගිණුමට ලොග් විය හැක.ඉන්පසුව නැතිවූ ජංගම දුරකතනයේ හෝ පරිගණකයේ තොරතුරක් දැනගැනීමට වෙනත් පරිගණකයකින් කරනු ලබන සැකසීම ඊළඟ පොස්ට් එකකින් බලාපොරොත්තු වන්න.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.