Saturday, March 23, 2013

කතා කරන බ්ලොග් එකක්..

    ඔබ ඉංග්‍රීසි භාවිතයේදී නිවැරදි උච්චාරණය වැදගත් වෙනවා.තමන් කියවන වචනය නිවැරදි උච්චාරණය නැති නම් ඔබ ඉංග්‍රීසි දන්නා අයකු ඉදිරියේ ලැජ්ජාවට පත්විය හැකියි.ඉංග්‍රීසි වචන නිවැරදිව උච්චාරණය කරන අයුරු කියාදෙන මෘදුකාංග තිබුනත් ඒවා ඔබ යන යන තැනක දී ක්‍රියාත්මක කරන්නට බැහැ.ඉතින් අද මම ඔබව ඒ කරදරයෙනු ත් නිදහස් කරනවා..මෙන්න මෙහෙමයි කරන්නේ..මේක කතා කරන වෙබ් සයිට් එකක්.ඔබට තියෙන්නේ මෙතනින් ගිහිල්ලා බ්ලොග් එකට ඇතුල් වෙලා
එකේ තමන්ට උච්චාරණය ඇසිය යුතු වචනය අදාළ කොටුවේ ලිවීමයි.ඊට පසුව ඊට ඉදිරියෙන් ඇති pronounce it යන බට්න් එක ඔබන්න.ඔබ ලබා දුන් වචනයත් ඊට ආසන්නයෙන් යන වචන පෙලකුත් ලැබේවි.එයින් ඔබට අවශ්‍ය වචනය උඩ ක්ලික් කරන්න.ඔබේ පරිගණකයට ස්පිකර් සවිකර තිබුනේ නම් අදාළ වචනය හඬනගා කියනු ඇසේවි.
ඔබට ජය!

1 comment:

  1. whoah thіs blog is еxcellent i likе гeading yοur posts.
    Keeр up the gooԁ work! Yоu rеalize,
    lotѕ οf individuals arе hunting aгound for this infoгmatiοn, you can help them greatlу.


    my web-site ... diet pills

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.