Friday, March 8, 2013

විදුලි බිල ගෙදර ඉඳන්ම බලාගන්න..

             ඔබේ නිවසේ හෝ ආයතනයේ මාසිකව වැයවන විදුලි බිල කොපමණදැයි බිල ලැබීමට ප්‍රථමව බලා ගැනීමට ඔබ කැමති ඇති.මම අද ඒ සඳහා ක්‍රමයක් ලබා දෙනවා මෙතනින් ගිහින් ශ්‍රී ලංකා මජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් සයිට් එකේ තියෙන තොරතුරු දුන්නම හරි.ඔබට පසුගිය  මාසයේ සිට මේදක්වා කොපමණ ප්‍රමාණයක් විදුලිය සඳහා වැයවී ඇතිද යන්න දැන ගත හැකියි.

ඔබට ජය!

4 comments:

  1. ස්තූතියි මිත්‍රයා

    http://lessonforfree.blogspot.com/

    ReplyDelete
  2. පොඩි කැල්ක්‍යුෙල්ෂන් එකක් ගෙදරදීම කරන්න පුළුවන්. නරකමත් නෑ....

    ReplyDelete
  3. ඊයේ මම දාපු හුඟාක් කොමන්ට් අයින් වෙලා.
    මට දැල් ලියපු දේත් මතක නෑ. කොහොම උනත් මේ ගැන දැන ගන්න ලැබනු එක හොඳයි. අවසානයේ බිල වැරැදිවට ආවෝත් ඌරගේ මාළු උගෙ ඇගේ තියලාම කපන්න පුළුවන්නේ.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.