Wednesday, April 3, 2013

සට සට ගාල බා ගමු..

  අන්තර්ජාලයේ සරන විට ඔබට වැදගත් යයි හැඟෙන වීඩියෝවක් හරි PDFෆයිල් එකක් දැක්කම ඒක බා ගන්නමයි හිතෙන්නේ.ඒත් ඒක බාගන්න ගියහම තමයි මල පනින්නේ..සමහර ඒවා බා ගන්න ලින්ක් නෑ..බාන කොට පැය ගණනක් යනවා..නැතිනම් අතර මග හිර වෙනවා..හිතට අල්ලලා යන ඕන දෙයක් බා ගන්න බැරිව ලතවෙන අය මම අද ඒ කරදරයෙනුත් නිදහස් කරනවා..
මේක පුංචි මෘදුකාංගයක්.ඔයාලට පහසුවෙන් ස්ථාපිත කරගන්න පුළුවන්..ජීවිත කාලයටම ඒක ඇති..මම පහලින් දීල තියෙන ලින්ක් එක ක්ලික් කරලා එ ඒක ඔයාලගේ ඩෙක්ස්ටොප් එකට බා ගන්න.hetadinaIDM.exe කියල එකේ සෙටප් ෆයිල් එකක් ලැබේවි.ඒක මත ඩබල් ක්ලික් කරන්න.එහි ඉල්ලන පරිදි අවශ්‍ය පියවර අනුගමනය කරන්න..ස්තාපිථ වී අවසාන වුවිට ඔයාලගේ සිස්ටම් ට්‍රේ එක මත මම ඉහළින් දාල තියෙන පින්තුරේ සහිත අයිකන් එකක් ලැබේවි.ඒක එහෙම්මම තිබිච්ච දෙන්..දැන් ඔයාලට කැමති වීඩියෝවක් හෝ PDF ෆයිල් එකක් ඇති තැනකට යන්න.(youtube ඒකෙන් අත්හදා බලන්න.)ඉබේම එය බාන්නද?අසමින් ඩයලොග් බොක්ස් පහලින් ලැබේවි.එය ok කල හොත් එය බා ගත හැකිය.එය බාගත යුතු තැ‍නද ඔබට අවශ්‍ය පරිදි තෝරා දිය හැක.

ඔබට ජය!

2 comments:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.