ලංකාවේ රජයේ රැකිරක්ෂා ඇතුළු වෙනත් ගැසට් නිවේදන නිවසේ සිටම නොමිලේ ලබා ගෙන කියවන ආකාරය අද මම ඔබට පහදා දෙමි.මේ නිසා තැපැල් කන්තෝරු ගානේ රස්තියාදූ වීමට ත් මුදල් ගෙවා පුවත්පත් මිලදීගෙන ගැසට් එක බලපු කාලයත් අවසාන කර ගත හැකියි.මෙහිදී වැදගත්ම කාරණය වන්නේ ඔබට පසුගිය ගැසට් ද පහසුවෙන්
බැලිය හැකි වීමය.2001 සිට මේ දක්වා සියලුම ගැසට් ඔබටPDF ලෙස බාගෙන බැලිය හැක.එය සිංහල හෝ දෙමල වශයෙන් ද බා ගත හැක.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය නොමිලේ ලබා ගැනීමට මෙතැන ක්ලික් කරන්න.නැතිනම් මම බ්ලොගයේ දකුණු පස දමා ඇති GOVENMENT GAZETTE යන ලින්ක් එක මත ක්ලික් කරන්න.
ඔබට ජය!
වටින පොස්ට් එකක්
ReplyDeleteඅගෙයි අදයි ඇස ගැටුනේ..ජය !
ReplyDeleteමෙය සාර්ථක ප්‍රජාසේවාවකි.භාවිතයට පහසු සහ පැහැදිලි බව අගයමි. රජයත් ප්‍රජාවත් එක් කරන කැඩපතකි
ReplyDeleteමෙය සාර්ථක ප්‍රජාසේවාවකි.භාවිතයට පහසු සහ පැහැදිලි බව අගයමි. රජයත් ප්‍රජාවත් එක් කරන කැඩපතකි
ReplyDeleteඅද තමයි මුලින්ම ආවේ ප්‍රශ්ණ ටිකක් තියෙනවා පස්සේ කථා කරමු. මේක බලලා ඉන්නම්
ReplyDeleteස්තූතියි
මෙය ඉතා හොදයි
ReplyDeletedigatama meka use kara ayi den tika dawasaka idan not found watennne?
ReplyDeleteService eka newaththuwada?
Ela kiri vadak tns
ReplyDeleteElaa thanxxx
ReplyDeleteGreat job
ReplyDeleteCgr
ReplyDelete