Tuesday, April 16, 2013

උතුරු කොරියාව සතුරන්ට අනතුරු අඟවයි.

 උතුරු කොරියාව තමන්ට විරුද්ධව කටයුතු කරන දකුණු කොරියාවට තමන් කලින් දැනුම දීමකින් තොරව පහර දීමට සුදානමින් සිටින බව අද ප්‍රකාශ කළා.කෙසේ වෙතත් යුධ විශ්ලේෂකයන් පවසන්නේ ලෝකයේ රටවල් දෙකඩ කරමින් තම ආදිපත්‍ය පැතිරීමට උත්සාහ ගන්නා ඇමරිකාව ඇතුළු සහයෝගී රටවල් උතුරු කොරියාවෙන්
පාඩමක් ඉගෙන ගනු ඇති බවය.එහිද සත්‍යක් තිබේ.කලින් එකම රටක් වූ උතුරු හා දකුණු ලෙස බෙදා වෙන්කළේ ඇමරිකාවේ මුලික මැදිහත් වීමෙනි.එය දැන් භුමිරන්ගයක් ලෙස තමා වෙතම එන බව ඇමරිකාව අවබෝධ කරගෙන සිටී.ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට නැගී සිටීමට බාදා කරමින් මානව හිමිකම් ප්‍රශ්න යොදා ඇමරිකාව උත්සාහ කරනුයේ සෙසු රටවල් බේද භින්න කිරීමටය.ඒ වාට නියම පිළිතුර ළඟදීම විදින්නට වනු ඇති බොහෝ දෙනෙක් දැන් මත ප්‍රකාශ කරති.

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.