Thursday, April 4, 2013

 LED පහන් නිවසටම ගෙන්වා ගන්න.
පහත  විස්තර එවන්න..
1.ඔබේ සම්පුර්ණ නම -
2.වර්තමාන ලිපිනය-
3.දුරකථන අංකය-
4.ඊමේල් ලිපිනය-
5.උපකරණ සඳහා වියදම එකක් සඳහා

(a)LED 48 පහන්-රු 380.00>>>(සාදා නිම කල බල්බයක් රු 500.00)
(b)LED 108 පහන්-රු 760.00>>>(සාදා නිම කල බල්බයක් රු1000.00)
(c)LED 126 පහන්-රු900.00>>>(සාදා නිම කල බල්බයක් රු1200.00)
(d)LED ටියුබ් ලයිට් පහන්(අඩි 4)-රු2500.00>>>(සාදා නිම කල බල්බයක් රු2800.00) 
(ඔබට අවශ්‍ය ඉහත බල්බ ප්‍රමාණය ඒ ඉදිරියෙන් දක්වන්න/ඔබ ලබා ගන්නේ බල්බ සෑදීමට අවශ්‍ය උපකරණ පමණක් නම් ඒ බව දන්වන්න.)
පිටකොටුවේ ඉහත උපකරණ වල මිල වෙනස් විය හැකි බැවින් මෙම මිල යතාකාලයේදී වෙනස්විය හැක
තවත් තොරතුරු මෙතනින්>>>>>>>.

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.