අන්තර්ජාලය තුල විසිරී පවතින රේඩියෝ සේවාවන් එක්තැන් කර සවන් දිය හැකිනම් එය අපකාටත් පහසුවක්.අන්තර්ජාලය පීරමින් ඒවා සොයනවාට වඩා අපට ඉක්මනින් අපට අවශ්‍ය චැනලය ලබා ගත හැක.මෙම සේවා ලැබෙන්නේ නොමිළේය.මෙම අඩවියෙන් ලොව ඕනෑම තැනක ඇති අන්තර්ජාල රේඩියෝ චැනල වලින් තමන් කැමති එකක් තෝරාගෙන ඇසිය හැක.radiobeta.com ඔබ ලියා පදිංචි
වන්න.තවත් බොහෝ සේවාවන් රාශියක් එම අඩවිය සපයන බව අඔබට පෙනේවි.ඔන්ලයින් රේඩියෝ ඔක්කොම එක තැනින් අහන්න මෙතනින් යන්න.
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.