ඔයාලා බ්ලොග් අඩවි කරනවානම් කැමති ඇති ඔබේ බ්ලොග් එක අනික් අය නරබන අකාරය හැමෝටම පෙන්වන්න.එකට මම අද දෙන්නම් පොඩි ගැජට් එකක් ඔයාල ඒක ගන්න ඕන www.revolvermaps.com කියන බ්ලොග් එකින්.ඒක නොමිලේම ඔයාලගේ බ්ලොග් එකේ html editor එකට දාගන්න පුළුවන්.www.revolvermaps.com බ්ලොග් එකට එන කට්ටිය බලන්න
මෙතන ක්ලික් කරන්න.අපොයි???.. එහෙම සෙනග ආවොත් නම් ඇඩ්සෙන්ස් වලින් නාන්න බැරියැ නේද?ඒ ගැජට් එක ඔයාලට කැමති ප්‍රමාණයකට දාගන්නත් පුළුවන්.ලැබෙන ලෝක ගෝලය පහලින් තියෙන බට්න් වලින් ලෝකය ඕනෑම පැත්තකට හරවලා බලන්නත් පුළුවන්.ඒ විතරක් නොවෙයි ලෝකේ කැරකෙන වේගයත් දිශාවත් වෙනස් කර බලන්න පුළුවන්.මුලින්ම මෙතනින් ගිහින් Home පිටුවට ඇතුළු වන්න.ඊළඟට පහත පිලිවෙලට යන්න..
Widgets>> widget gallery>>Get this Widget>>copy>>past your blog
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.