Thursday, May 23, 2013

LED දැන්වීම් පුවරු නිෂ්පාදන පාඩම් මාලාව

 LED බල්බ භාවිතා කර තැනු DISPLAY මගින් දැන්වීම් ප්‍රචාරණය දැන් ඉහල යමින් පවතී.ලංකාවේ පළමු වරට ඔබටත්
මාසිකව අසීමිත ආදායම් ලබා ගත හැකි මෙම නව දැන්වීම් කලාව මා දැන් පාඩම් මාලාවක් ලෙස සකස් කර ඇත.LED මොඩියුලයේ සිට සරල සිංහලින් විග්‍රහ කෙරෙන මෙම පාඩම් මාලාවට වීඩියෝ දර්ශන සහිත DVD තැටියක්
ලබාදේ.ඉලෙක්ට්‍රොණික දැනුම හා පරිගණක දැනුම මද අයකුට උවත් පහසුවෙන් තේරුම ගෙන LED නාම පුවරු සකස් කල හැකි පරිදි මෙම පාඩම් මාලාව ඉදිරි පත් කර ඇත.

පාඩම් මාලාව VPP තැපෑලෙන් ගෙන්වා ගත හැක.
පාඩම් මාලාව හා DVD තැටිය රුපියල් 600 කි.

VPP මගින් ලබා ගන්නේ නම ඔබේ නිවැරදි ලිපිනය පහත අංකයට SMS කරන්න.
0718367371

ඔබට ජය..

1 comment:

  1. vpp තැපැල් කියානේ මොකක්ද//

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.