Friday, May 3, 2013

LED නාම පුවරු නිෂ්පාදනය මුල සිටම..

  අද දැන්වීම් කලාවට අලුතින් එක්වී ඇති LED නාම පුවරු සංකල්පය රට පුරා විහිදී ගොසිනි.ඇතැම් නගර වලත් බස්රථ වලත් මෙම නාම පුවරු සවිකර ඇති අයුරු ඔබ දැක ඇත.විශාල පුවරු මෙන්ම කුඩා පුවරුද
ඇත.මේ හැම පුවරුවකම LED බල්බ යොදා ගැනෙයි.විශාල LED ප්‍රමාණයක් යොදා ගැනෙන අතර සෑම LED එකකටම වෙනම IC එකකින් දත්ත සැපයීමේ ක්‍රමයක් ද ඇත.
ඔබට ඔබේ නගරයේ හෝ කඩ සාපුවක නැතිනම් බස් රථයක මෙම දන්විම් පුවරුවක් සවිකර එහි දැන්වීම් දමා මාසිකව අසීමිත අදායමක් ලබා ගත හැකිය.ඔබට වැයවන්නේ මුලික වියදම පමණි.අවශ්‍ය සියලු උපකරණ ද දැන් ලංකාවේ පවතී.
 මෙම පාඩම් මාලාව මෙම නව තාක්ෂණ ක්‍රමය ජනතාව අතරට පහසුවෙන් ගෙන යාමේ තිර අදිටනින් හෙටදින අඩවිය මගින් සංවිධානය කරයි.ඔබට අවශ උපකරණ හා අනිකුත් සේවාද අප වෙතින් ලබා දීමට කටයුතු කරනු ඇත.රැදී සිටින්න..හෙටදින සමග..ඔබට අවශ්‍ය පාඩම් මාලාව දැන් ලියමින් පවතී.
ඔබට ජය.!

12 comments:

  1. Niyama wadak saho....

    ReplyDelete
  2. Good work යාලුවා..... ජයවේවා...!!

    ReplyDelete
  3. නියමයි සහෝ ඉක්මනට post කරන්න.

    ReplyDelete
  4. හොද බ්ලොග් එකක් මචෝ.දීගටම ලියන්න.

    ReplyDelete
  5. ඉක්මනට ලියන්නෝ..

    ඔයාව සම්බන්ධ කරගන්න ක්‍රමයකුත් දැම්ම නම් වටිනවා

    ReplyDelete
  6. තාම පාඩම් මාලාව ලියනවා ළඟදීම දෙන්නම්..

    ReplyDelete
  7. රුවන්තMay 8, 2013 at 12:04 AM

    මේක ඇත්තටම කලොත් ... මාත් පටන් ගන්නවා.... ස්තුති

    ReplyDelete
  8. නියමයි......... සුපිරි වැඩක්....

    ReplyDelete
  9. led panal 2kak ekata program karanne kohomada

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.