
ඔබ සිංහල news alerts ලබා ගන්නේ නම් ඒ සඳහා මසකට යම් මුදලක් දුරකථන සමාගම් වලට ගෙවිය යුතු වෙනවා..නමුත් ඔබට නොමිලේ සිංහල news alerts තෝරාගෙන කිය විය හැකි ක්‍රමයක්
මම අද ඔබට හදුන්වා දෙනවා..මෙය එන්නේ හිරු එෆ් එම් ඒකෙන්..ඔයාලට තියෙන්නේ දිනපතාම 'හෙටදින' අඩවියට පැමිණ නොමිලේම මෙම සේවාව ලබා ගැනීමයි..හැමදාම එන්න..
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.