Saturday, May 11, 2013

නොමිලේ SMS යවමු..


   දැන් ජංගම දුරකතන බහුලයි.හැමෝම ළඟ දුරකථන තියෙනවා.ඒ ත් ඉතින් ඒවා මගින් SMSයවන විට මුදල් වැයවෙනවා..නොමිලේ එකත් කරන්න ඇත්නම් කොච්චර හොඳද ?ඔවු මම අද ඔබව එම කරදරයෙනුත් නිදහස් කරනවා.කුඩා APP එකකක් මගින් ලොව ඕනෑම ජංගම දුරකතනයකට නොමිලේ SMS යවන හැටි මම අද
කියලා දෙනවා.මෙතනින් ගිහින් APP එක බා ගන්න.නොකියා,Android,බ්ලැක්බෙරි,වින්ඩෝස් ෆෝන් සහ අයිෆෝන් සමගද මෙම APP එක ක්‍රියාත්මක කල හැකියි.ඔබට ඇති ගැටළු කොමෙන්ට් කරන්න.
ඔබට ජය!

1 comment:

  1. nice post...digatama liyapan....mamanam aniwa daily visit aaaaa



    macho ara wifi internet yana eka gana poddak dana ganna puluwanda?

    ara oya kiyana eka gaththama api dialog hari mobitel hari harahada ganna ona internet...nathnam nikanmada? mama owa wadiya danne na ban...eth matath ona wifi hotspot ekak hadaganna

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.