අපි හැමෝටම දැන් විදුලි බිලෙන් කරන්ට් වැදිලයි ඉන්නේ..ඉතින් විදුලි බිල අඩු කරන ක්‍රම ඔයාලට කියල දෙන්න සිතුනා..මම නම් මේ ක්‍රම යොදාගෙන විදුලිබිල අඩුකරගෙන තමයි ඉන්නේ..මේ උපදෙස් ටික කලාම හොඳටම ඇති.
1.සුත්‍රිකා පහන් භාවිතය වහාම
නවත්වන්න.LED බල්බ සඳහා යොමුවන්න.ඔයාලට අවශ්‍ය බල්බ හදලා ගෙදරටම එවන්න අප සුදානම්..
2.ගෙදර වායු සමීකරණ භාවිතා කරනවා නම් වායු සමීකරණය කර ඇති කාමර වල වාතය කාන්දු නොවන ලෙස අලුත්වැඩියාවන් කර ගන්න.
3.විදුලි හීටරය භාවිතය අවම කරන්න.
4.නිවසේ හැමෝගෙම රෙදි එකවර අයන් කරන්න.
5.tv එක වසා තබන විට රිමෝට් එකින් නොව බිත්තියේ ප්ලග් එකින් off කරන්න.
6.සිවිලින් පංකා භාවිතය අඩු කරන්න.
7.නිවසට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ජනෙල් විවුර්ත කර අවට පරිසරය නිදහස්ව තබා ගන්න.
8.පරිගණකය සඳහා LCD මොනිටරයක් ලබා ගන්න.
9.පැරණි රුපවාහිනි යන්ත්‍ර වෙනුවට LCD හෝ LED රූපවාහිනි භාවිතා කරන්න.
10.නිවසට සුර්ය පැනල කට්ටලයක් සවිකර ගන්න.ඇත්තෙන්ම විදුලිය ඇති නිවෙස් වලට සුර්ය පැනල හදුන්වාදීම අතිශයින් වැදගත් බව හෙටදින අඩවිය විශ්වාස කරයි.ළඟදීම අඩු මිලැති සුර්ය කට්ටල ලබා දීමට අප අඩවිය කටයුතු කරනු ඇත.
11.මුහුද ආසන්නයේ සිටින අයට කුඩා සුළං ජනක පිහිටුවා එයින් තම අවශ්‍ය තාවය සපුරා ගත හැකිය.මුහුද ආශ්‍රිතව කිහිප දෙනෙකු එකතුවී එවන් බලාගාර තනා තමට විදුලිය නොමිලේ ම බෙදා ගත හැකි ක්‍රමයක් හදුන්වා දීමට ද හෙටදින බලාපොරොත්තුවේ.
12.ශිතකරණය තුල උණුසුම් ද්‍රව්‍ය නොතබන්න.එහි වායු කාන්දු වීම වහාම අලුත්වැඩියා කරගන්න.
13.යල්පැන ගිය විදුලි උපකරණ භාවිතය අවම කරන්න.
14.හොට් ප්ලේට්,රයිස් කුකර් ඔබේ විදුලි බිල ඉහල නංවන උපකරණ වේ.
15.විදුලි නාස්තිය අඩු කරන්න.අද අපට විදුලි බිල වැඩි වීමට එක හේතුවක් වන්නේ අනිසි විදුලි නාස්තියයි.
16.පාරක දහවලටද දැල්වෙන විදුලි බුබුලක් දුටුව හොත් එය නිවා දැමීමට ලජ්ජා නොවන්න.

ඔබට ජය!

watina lipiyak, api hamoma mehema karoth...hari watinawa
ReplyDeleteනියමයි...මෙවා හරියට කලොත් අපිටමයි වාසි...

ReplyDeleteහොද අදහස්. හැබැයි ආණ්ඩුවට කඩේ යනවා නෙවෙනේ.
ReplyDeleteවිදුලි බිලට තව විසදුමක් තියෙනවා. 21 වෙනි දින සිට අරගල කරමින් බිල අඩු කරවා ගැනීමට කටයුතු කිරීම.
ප්‍රායෝගික පෝස්ට් එකක්. ස්තූතියි...
ReplyDeleteකොහොමද එල්ඊඩී බල්බ් ටිකක් ගන්නෙ?
mage site eke udin thiyena LED BULBS tab ekata yanna..
ReplyDeleteතව දෙයක් තියනව...නව ගණනය කිරීම් යයතේ ඒකක 90 පැන්නොත් විශාල පාඩුවක්නේ...
ReplyDeleteදොර දෙකේ ශීතකරණයකට මාසෙකට ඒකක 40ක් පමණ වැය වෙනවා....ඒ කියන්නේ සතියකට ඒකක 10ක්...ඉතින් මාසෙකට ඒකක 90ත් 100ත් අතර ප්‍රමාණයක් වැයවෙන නිවසක් නම් මාසේ අන්තිම සතියේ ශීතකරණය ක්‍රියා විරහිත කරන්න...(එක්කෝ මුල සතියෙම එහෙම කරන්න...මනු කියවන්න දවස් 30ක් යන්න කලින් ආවොත් එහෙම එයා ගණන් හදන්නේ අදාල දවස් ගානටනේ)