Friday, May 3, 2013

LED නාම පුවරු නිෂ්පාදනය මුල සිටම..

  අද දැන්වීම් කලාවට අලුතින් එක්වී ඇති LED නාම පුවරු සංකල්පය රට පුරා විහිදී ගොසිනි.ඇතැම් නගර වලත් බස්රථ වලත් මෙම නාම පුවරු සවිකර ඇති අයුරු ඔබ දැක ඇත.විශාල පුවරු මෙන්ම කුඩා පුවරුද
ඇත.මේ හැම පුවරුවකම LED බල්බ යොදා ගැනෙයි.විශාල LED ප්‍රමාණයක් යොදා ගැනෙන අතර සෑම LED එකකටම වෙනම IC එකකින් දත්ත සැපයීමේ ක්‍රමයක් ද ඇත.
ඔබට ඔබේ නගරයේ හෝ කඩ සාපුවක නැතිනම් බස් රථයක මෙම දන්විම් පුවරුවක් සවිකර එහි දැන්වීම් දමා මාසිකව අසීමිත අදායමක් ලබා ගත හැකිය.ඔබට වැයවන්නේ මුලික වියදම පමණි.අවශ්‍ය සියලු උපකරණ ද දැන් ලංකාවේ පවතී.
 මෙම පාඩම් මාලාව මෙම නව තාක්ෂණ ක්‍රමය ජනතාව අතරට පහසුවෙන් ගෙන යාමේ තිර අදිටනින් හෙටදින අඩවිය මගින් සංවිධානය කරයි.ඔබට අවශ උපකරණ හා අනිකුත් සේවාද අප වෙතින් ලබා දීමට කටයුතු කරනු ඇත.රැදී සිටින්න..හෙටදින සමග..ඔබට අවශ්‍ය පාඩම් මාලාව දැන් ලියමින් පවතී.
ඔබට ජය.!

4 comments:

  1. Niyama wadak saho....

    ReplyDelete
  2. නියමයි සහෝ ඉක්මනට post කරන්න.

    ReplyDelete
  3. හොද බ්ලොග් එකක් මචෝ.දීගටම ලියන්න.

    ReplyDelete
  4. රුවන්ත5/8/13, 12:04 AM

    මේක ඇත්තටම කලොත් ... මාත් පටන් ගන්නවා.... ස්තුති

    ReplyDelete