Saturday, June 8, 2013

මාසිකව අසීමිතව උපයන්න නව මගක්..

ඔබට වර්තමානයෙයි ජනප්‍රිය වෙමින් ඇති LED නාම පුවරු නිෂ්පාදනය ඉගෙන ගෙන නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්තාව හෙටදින අඩවිය ඔබට හදුන්වා දෙයි.ඔබට බස්රථ ,හෝටල්,කඩසාප්පු ආදියට LED
නාමපුවරු නිෂ්පාදනය කර දීමෙන විශාල ලාභයක් ලද හැක.ඉතා සරල සිංහලෙන් විග්‍රහ කෙරෙන මෙම පාඩම් මාලාව රු.3500.00 වැනි අවම මිලකට ලබා දෙන්නේ අප පමණි.

වර්ණ පින්තූර
දැනට විශාල ප්‍රමානයක් මෙම පාඩම් මාලාව ලබා ගෙන ඇති අතර මගේ දුරකථන අංකයට ඔබේ නම හා නිවැරදි ලිපිනය SMS කිරීමෙන් පාඩම් මාලාව හා DVDඑක VPP මගින් ගෙන්වා ගත හැක.
0718367371
ස්තුතියි!

1 comment:

  1. ඔබගේ හෙටදින බ්ලොග් අඩවිය සිංහ පීඩියාවේ සතියේ වෙබ් අඩවිය ලෙස පත් වූ වගයි.අපෙන් සුභ පැතුම්.
    පිවිසෙන්න http://www.sinhapedia.com/

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.