Sunday, February 14, 2016

SMD LED බල්බ නිවැරදිව අපිම හදමු..

 ඔයාලා මගේ ලිපි කියවලා බල්බ හදලා නිවසේ භාවිතා කරන බව ආරංචියි.මට ගොඩක් සතුටුයි ඔයාලගේ උනන්දු වීම ගැන.ඉලෙක්ට්‍රොණික තාක්ෂනය මේ ආකාරයට ප්‍රචලිත කරන්නට ලැබීම ගැන මම උදක්ම සතුටුවෙනවා.තවත් සමහර අය කුඩා ව්‍යාපාර පටන් අරගෙන.ඒකට මගේ ලිපි පෙළ ගොඩක් උදවූ වුනා කියලා ගොඩක් අය මට කතා කරල කියුවා.මම ඒ අයට තවත් විස්තර කියලා දුන්නා.ඔයාලට ඇති
ඕනෑම ගැටලුවක් මගෙන් අහන්න.මට වෙලාව තියෙන හැටියට පිළිතුරු දෙන්නම්..
ඉතින් ඔයාලට මතක ඇති මම SMD LED බල්බ හදන හැටි කියලා දුන්නා.ඒක බලන්න මෙතනින් යන්න.ඔයාලා SMD බල්බ හදනවිට එකේ තාප අවශෝශකයට 'හීට් සින්ක් කන්පවුන්ඩ්' ස්වල්පයක් තබා සවිකිරීමට අමතක කරන්න එපා..නැතිනම් LED එක ඉක්මනින් දැවී යාවි.SMD LED දැල්වෙන කොට තාපය ජනිත වෙනවා.එය පහසුවෙන් ඉවත් කිරීමට මෙම කන්පවුන්ඩ් එක වැදගත් වෙනවා..තවත් දෙයක් ඔයාලා SMD බල්බය හදන විට එකේ බල සැපයුම් පරිපථය කඩදාසි ගම් ටේප් කැබැල්ලකින් ආවරණය කරන්න.නැතිනම් ලෝහ කොටසේ පරිපථය ස්පර්ශ වෙලා ඒක දැවී යාවි..තවත් දෙයක් තමයි ඔයාලා ලාභයම ගැන පමණක් සිතා මිලෙන් අඩු LED දමා බල්බ හදන්න එපා..ඒවා ඉතා ඉක්මනින් දැවී යනවා.
ඔබට ජය..

17 comments:

  1. මෙම බුල්බ් එක හදන්න බඩු ගන්න තියෙන්නේ කොහෙද.විශ්වාසයෙන් ගන්න පුළුවන් පිටකොටුවේ කඩයක් කියන්න.

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ පළමු හරස් විදියේ වික්‍රම ප්ලාසා බිල්ඩිමේ දෙවන මහලේ 59/8/2 digital electronic ෂොප් එකට යන්න..0112321710

      Delete
    2. ස්තුතියි යාළුවා

      Delete
  2. මාත් LED බල්බ් හදන්න මේ දවස් වල try කරනව. මේ ලිපි ගොඩක් වැදගත් උනා ඒ වැඩේට ,බොහොම ස්තූතියි.

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් යාලුවා.....!

      Delete
  3. Wow that was strange. I just wrote an really long comment but after
    I clicked submit my comment didn't show up. Grrrr... well I'm not
    writing all that over again. Regardless, just wanted
    to say superb blog!

    Take a look at my webpage; wallpapers for android samsung galaxy s2 *Handmaid-rc.jpn.org*

    ReplyDelete
  4. smd bulb වැඩි watt ප්‍රමණ වලින් ගන්න නැද්ද.මේවා use කරනකොට ගොඩක් රත් වෙන නිසා තාපය විදියට energy ඒ කියන්නේ විදුලිය අපතේ යන්නේ නැද්ද.

    ReplyDelete
  5. I used your valuable information published in this blog to make led bulbs
    Thanks

    ReplyDelete
  6. කාලෙකින් බ්ලොග් වලට ආවේ නැති නිසා SMD කියන්නේ මොකක්ද කියලාවත් හිතාගන්න බැරි වූවා. දැන් හරි. පරණ ලිපි බැලුවා.
    ඔබ හොඳ ස්වයං රැකියා පුහුණුකරුවෙක්.

    ReplyDelete
  7. aiye SMD eke circuit eka kohomada hadanne

    ReplyDelete
  8. Thanks yalu. ...obata budusaranae

    ReplyDelete
  9. Ayye mewa market karnne kohomada .

    ReplyDelete
  10. Ayye mewa market karnne kohomada .

    ReplyDelete
  11. Ayye mewa market karnne kohomada .

    ReplyDelete
  12. Ayye mewa market karnne kohomada .

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.