Wednesday, August 14, 2013

LED නාම පුවරු නිෂ්පාදනයේදී ඇතිවන ගැටළු..

  ඔබ දැනටමත් LED නාම පුවරු නිෂ්පාදනය අරඹා ඇතිනම් ඔබට විවිධ ගැටළු ඇතිවී ඇතුවාට සැක නැත.ඔබට ඇති සියලු ගැටළු කොමෙන්ටුවක් ලෙස දාන්න.ඒවාට මම අනිවාර්යයෙන්ම පිළිතුරු ලබා දෙනවා..මට Call කරන්න නම් එපා යාලුවනේ..හැම වෙලාවේම..වැඩ ..අපේ ජොබ් එකත් එක්ක..දුරකතනයෙන් පිළිතුරු දෙන්න වෙලාව කොහෙත්ම නැති තරම්..ඉතා අපහසුවෙන් ඔයාලා වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්නේ.මගෙන් ඉගෙන ගත්තු අය ගොඩක් දෙනෙක් දැන් LED නාම පුවරු සෑදීමට පටන් අරගෙන තියෙනවා..ඒ අයටත් අනෙක් අයටත් ඇතිවන ඕනෑම ගැටලුවක් කොමෙන්ටුවක් ලෙස යොමු කරන්න...
ඔබට ජය!

3 comments:

  1. ඉතා ෙහාද ක්‍රීයාවකි ඔබට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
    මම ඔයා තරම් ඉෙලක්ෙට්‍රානික් ඉෙගන ෙගන නැතත් ඔයා කියලා ෙදන ටික කරන්න ඒය ප්‍රමානවත් නමුත් මම විෙදශ රැකියාවක් කරන නිසා තමයි ප්‍රශ්ෙන....... ස්තුතියි

    ReplyDelete
  2. Outdoor frame hadan heti kiyala denna ( water proof wennath, shakthimathw ennath)

    ReplyDelete
  3. double side panel programme karanne komada

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.