ලෝකයට නව නිපැයුම් දිනපතාම වාගේ එකතු වෙනවා..ඕන්න ඉතින් දැන් අලුත් ක්‍රමයක මවුස් එකකුත් ඇවිත්.ඒක පෑනක හැඩය ගෙන තිබෙනවා..මෙය හැදින්වෙන්නේ gstick mouse ලෙස.මෙය පරිගණකය සම්බන්ද වීමට වයර් අවශ්‍ය වන්නේ නැහැ.මෙය pc,mac,linux සමග ද ක්‍රියා කල
හැකියි.AAA බැටරියකින් මාස තුනක් පමණ භාවිතා කල හැකියි.කෙසේ වෙතත් මෙම මවුසය ඇමරිකානු ඩොලර් 69.00 පමණ වනු ඇති.ස්ක්‍රෝල් රෝදයක් ද සහිතව නිපදවා තිබෙනවා..මවුසයේ අග ඇති සෙරමික් බෝලය මගින් තමයි අවශ්‍ය ක්‍රියාකාරීත්ව ලබා ගන්නේ.මෙම මවුසය DPI 1200 ක සංවේදීතාවක් දක්වන බව එහි නිෂ්පාදකයන් පවසනවා ..
ඔබට ජය!

No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.