Tuesday, December 31, 2013

සිංහල වෙබ් ලියන්නන්ට සුභ නව වසරක්..

    ශ්‍රී ලංකාවේ දැන් සිංහලින් රචිත වෙබ් අඩවි ගනනාවකි.සිංහල රචකයන් විසින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයේ ඉදිරියට හගෙනයාම  සඳහා විශාල සේවයක් ඉටුකරයි.වසරක තිහක අමානුෂික යද්ධය ඉවත් වත්ම අපට නිදහසේ ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සංචාරයට අවස්තාව ලැබී තිබේ.කොටින්ම කීවෙත් දැන් අප සියලු දෙනා ගෙවන්නේ "බෝනස්" කාලයකි.මන්ද ත්‍රස්තවාදය අප රට තුල තවමත් ඉතිරිව තිබුනේ නම් ඇතැම් විට මෙම බ්ලොග් අඩවිය ලියන මා වත් ඉතුරු නොවන්නට ඉඩ තිබිණ.ඒ තරමට අපගේ ජිවිත දිනපතා අනතුරට ලක්වෙමින් තිබිණ..තවමත් විවිධ වෙස් ගෙන ඒ අඳුරු සෙවනැලි අපට විටින් විට විවිධ අපවාද නගයි..එහෙත් මතු කිසිදිනක යලි එවන් අඳුරු යුගයක් නොඑනු ඇතැයි හෙටදින තරයේ  විශ්වාස කරයි.
ඔබ සියලු දෙනාට සුභ නව වසරක් වේවා!

3 comments:

  1. ඔබට සාමය සතුට පිරි සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  2. ඹබ‍ටත් සුභම සුභ නව වසරක් වේවා . ඉදිරියටත් සියළු කටයුතු සාර්ථක වේවා!!!!!
    ඩී.එල්. එස් .විජේරත්න.

    ReplyDelete
  3. සුභ නව වසරක්!!

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.