Tuesday, December 10, 2013

LED බල්බ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය වල මිල ගණන්

 මෙහි දැක්වෙන්නේ පිටකොටුවේ මිල ගණන වේ.
ඔබ උපකරණ මිලදී ගැනීමට මෙම ස්ථානයට යන්න.
DIGITAL ELECTRONIC,VICRAMA PLAZA,59 8/2 ,1ST CROSS
STREET COLOMBO 11.
මෙම ස්ථානයෙන් උසස් තත්වයේ උපකරණ ලබා ගත හැක.වෙනත් තැන් බොහෝ ඇතත් වසර ගනාවක්‌ මා මෙම ස්ථානයෙන් උපකරණ ලබාගෙන ඒවායේ ගුණාත්මය ගැන හොඳ වැටහීමක් මා හට ඇත.
LED බල්බ 48 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.75.00
2.POWER SUPPLY රු.45.00
3.LED 500 PACK එකක් රු.2450.00

LED බල්බ 100 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.160.00
2.POWER SUPPLY රු.50.00

LED බල්බ 108 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.180.00
2.POWER SUPPLY රු.50.00

LED බල්බ 126 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.200.00
2.POWER SUPPLY රු.60.00

LED බල්බ 66 බල්බ යේ කොටස්
1.කේසින් එක.රු.160.00
2.POWER SUPPLY රු.50.00

LED TUBE LIGHT අඩි 2
1.කේසින් එක+POWER SUPPLY රු.850.00

SMD බල්බ (උපකරණ සියල්ල සමග )
5W රු.470.00
3W රු.300.00
7W රු.540.00
9W රු.750.00
12W රු.1200.00

SMD LED බල්බ වෙනම ලබාගැනීමේදී  එකක් රු.35 වන ඒවා ගන්න.සාමානය LED ලබා ගැනීමේදී එකක් රු.5 ක් වන ඒවා ලබා ගන්න.
LED බල්බ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔබේ ව්‍යාපාරයට නමක් යොදා ලියාපදිංචි කරගත යුතුය.ඔබට වාර්ෂිකව රු.600 ක් පමණ ගෙවීමට සිදුවනු ඇත.
ස්තුතියි! 

4 comments:

  1. 5W SMD LED බල්බ් එකක කේසින් එකයි power supply එකයි විතරක් කීයක් වෙනවද ?

    ReplyDelete
  2. power supply විතරක් වෙනම ගන්න පුලුවන්ද?

    ReplyDelete
  3. register wenna Rs 2500 yanwa echchara yanwada?

    ReplyDelete
  4. bulb wala eliya adu wenne ei tika dawasak demmahama 12w bulb wala

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.