ඔබ නිවසේ භාවිතා කරන විදුලි මීටරය ආපස්සට කරකවා නැවත ඔබට ගෙවන්නට ඇති මුදල පියවන ක්‍රමයක් දැන් ඔබට ද ක්‍රියාත්මක කල හැක.මෙය නීතිමය වශයෙන් පිළිගත් එකක් වන අතර එය ලංකාවට ආ අලුත් තාක්ෂණයකි.ඔබට පුදුම හිතේවි මේක කරන්නේ කොහොමද
කියලා..ක්‍රමය ඉතා සරලයි.මෙය සිදුකරනු ලබන්නේ සුර්ය කෝෂ පද්ධතියකින්..දිවා කලට ලැබෙන ආලෝකයෙන් විදුලිය නිපදවා ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට අතිරික්ත විදුලිය ලබා දෙන්නට සලස්වා මීටරය ආපස්සට කරකැවීමට සැලැස්වීම
මෙහිදී භාවිතා කරන ක්‍රමයයි.අපට විදුලිය නිපදවා ගැනීමට සුහිත්‍ය බලශක්ති අධිකාරිය නිතැනින්ම උදවු කරාවි.මේ ගැන ඔයාලට වැඩිදුර විස්තර මම ළඟදීම ලියන්නම්.සාමානයෙන් කිලෝවොට් භාගයක විදුලි ප්‍රමාණයක් ජනනය කර ගැනීමට අපට රු.175000.00 ක් විතර යනවා..
ඒ කියුවේ සුර්ය කෝෂ වලින් ඒක කලොත්..ඉතිං අපට සුර්ය කෝෂ වලින්ම ඔය විදුලි ප්‍රමාණය නිපදවිය යුතු නැහැ..අපට ඕනෑ නීතිමය වශයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය එකතු කිරීමේ ක්‍රමයක් හා අවශ්‍ය උපකරණ ලබා ගැනීමයි.ඔබ අසාවි සුර්ය කෝෂ නැතිව කොහෙන්ද විදුලිය ගන්නේ කියලා..ඕනෑ තරම් තියෙනවා..මදක් සිතා බලන්න..ලංකාව වටා මුහුද අයිනේ ඉන්න අයට නම් කිසි ගැටලුවක් නෑ..සුළං බල ජනකයක් හදා ගත්තනං වැඩේ ගොඩ තමා..ඒවාට ලක්ෂ ගණන් වියදම් වෙන්නේ නැහැ..මෝටර් රථ ඔල්ටනේටරයකින් වුවත් සැලකිය යුතු බලයක් උත්පාදනය කල හැකියි.අවශ්‍ය වන්නේ නිර්මාණශීලිත්වය..නියම අයුරුරින් යෙදීම පමණයි..එතකොට තව ..කුඩා දිය ඇලි..ගංගා..ජිව වායුව..සමුද්‍ර ශක්තිය..වෙනත්..දේවල් කොච්චර තියෙනවාද අපට විදුලිය නිපදවා ගත හැකි ක්‍රම.ඔයාලගේ නිර්මාණාත්මක අදහස් තියෙනවා නම් අපට එවන්න..සියල්ල කැටිකර වඩා කාර්යක්ෂම ගෘහ විදුලි ජනන පද්ධතියක් අපටම නිර්මාණය කර ගැනීමට උදවු කිරීමට හෙටදින අඩවිය නිතරම සුදානම්..
ඔබට ජය!

good
ReplyDeleteSOLAR PANEL EKEN ELECTRICITY MAMA LABA GATHTHA.
ReplyDeleteLAMPS 22K DALAWANAWA.
MATA VIYADAM WUNE RS. 66,000/-K PAMANA.
apitat wistara tikaka daanna ko........
Deletehoda post ekak negana thawa pahadili karanna meka hadagannahati
ReplyDeleteනිවසේ විදුලි මීටරය ආපස්සට කරකවමු. post eka ikmaninma danna api balaporoththuwa innawa hoda post ekak
ReplyDeleteමේ වැඩේ දැනට තියන නීති වලට අනූව කරනවනම් අවම 500,000/= ක් වත් වැයවෙනවා...මොකද නීත්‍යානුකූලව Net metering කරන්නනම් අවම 1.5kW Output එකක් තියෙන්න ඕනෙ.....එහෙම නැතුව කරන්න නම් පුලුවන් 50,000/= කට විතර...ඒ කියන්නේ Solar panel (30,000/=) එකකුයි Grid Tie Inverter (50,000/=) එකකුයි තියනවනම් වැඩේ කරන්න පුලුවන්...අපේ ගෙවල් වල තියන සාමාන්‍ය kWh meter ආපස්සට කැරකෙන්නේ නෑ...Lock වෙනවා....ඒත් ඉස්සරහට කරකැවෙන වේගය අඩු කරගන්න පුලුවන්...ඒ කියන්නේ දවල්ට ගෙදර 100W බල්බ් එකක් පත්තු වෙනවනම් Solar panel එකෙන් 80W හදනවන්ම් පිටින් ගන්නේ 20W විතරයි.....එතකොට kWh එක කැරකෙන්නේ පිටින් ගන්න 20W ට විතරයි

ReplyDeletepuluwannam mata me gana wadi visthara tikak kiyanna
Deletecar power inverter 1k use karala apita current eka labadayakawa generate karaganna puluwanda?
ReplyDeletenaththam current nathi welawata use karanna?
ඔයා කියන ඉන්වෙටර් එකෙන් වැඩිම වුනෝත් 4000w විතරඉ ඒ power එක home power එකට මදි ඒ වුනාට light විතරක් පත්තුවේඉ
Delete"Grid Tie Inverter" ekek kiyanne mokkda..
ReplyDeleteeka podi jalaviduli balagarayakata danna pluwannda..
eka gena podi wistharayak ewananna pluwanda...
"madhushan803@gmail.com